GMOA අනතුරු අඟවයි

GMOA අනතුරු අඟවයි

පවතින ඖෂධ හිඟය හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ජනතාව මෙම කාලයේ දී ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. රටේ පවතින ඖෂධ තොග ප්‍රමාණවත් නොවන අතර, තිබෙන ඖෂධ තොග අඩුවෙමින් පවතින බවත් ඒ නිසා මේ අවස්ථාවේදී හැකිතාක් ආරක්‍ෂාකාරීවිම වැදගත් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසන්න කොළඹගේ මහතා පැවසීය….

කංචන කටාර් රාජ්‍යයට  – සුසිල් රුසියාවට

කංචන කටාර් රාජ්‍යයට – සුසිල් රුසියාවට

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් යන මහත්වරුන් ඊයේ (27) රාත්‍රී කටාර් රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ. සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා අද (28) අලුයම ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇති අතර ඉන් අනතුරුව රුසියාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ. ඉන්ධන සහ ශ්‍රමිකයින් පිළිබඳ සාකච්ඡා කිරීම එම සංචාරයේ…

ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් නිවේදනයක්
|

ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් නිවේදනයක්

ඉන්ධන හිඟය සහ එමඟින් ජනතාවට සිදුවන බලපෑම පිළිබඳ ශ්‍රී ලංකා නීතීඥ සංගමය ද නිවේදනයක් නිකුත් කර තිබේ. මේ මොහොතේදී මහජනතාව මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳ වගකීම ජනාධිපතිවරයා ඇතුළු සියලු දේශපාලඥයින් භාරගත යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය සඳහන් කළේය. ආර්ථික අර්බුදය හේතුවෙන් දැනටමත් සංකීර්ණ වී තිබෙන ජන ජීවිතයේ සෑම අංශයකටම ඉන්ධන හිඟය මඟින් බලපෑම් එල්ල වී…

ඉන්ධන හදිසි සේවා සදහා පමණයි

ඉන්ධන හදිසි සේවා සදහා පමණයි

රට තුළ වරාය නැව් කෘෂි සෞඛ්‍ය වැනි අත්‍යවශ්‍ය සේවා සදහා පමණක් ඉන්ධන නිකුත් කරමින් පුද්ගලික වාහන කිසිවකට ඉන්ධන නිකුත් නොකර සිටින්නට රජය තීරණය කර තිබේ. අද දිනයේ සිට ලබන මස 10 වැනි දින දක්වා පෞද්ගලික වාහන වලට ඉන්ධන ලබා දීම නතර කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව එම කාලය තුළ අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වා…

තාත්තා කම් හෝම්
|

තාත්තා කම් හෝම්

ආයෝජන ප්‍රවර්ධන නව ඇමති ධම්මික පෙරේරා මහතා ඊයේ දෙරණ 360 වැඩසටහනට පැමිණ කියූ කරුණු සාරාංශ වශයෙන් මෙසේය. ‘මේ වගේ වෙලාවක් ආවම රට වෙනුවෙන් යමක් කරන්න තමා මං ආවෙ. රටට අමාරු වුණ නිසයි පොඩි තැනකට ඇවිල්ල වැඩ කරන්න හිතුවේ. මට ඇත්තටම ආරාධනයක් ලැබුනේ. මං ඉල්ලන්න ගියේ නැහැ. මං ජීවිතේ විවිධ දේ අත්හදා බලා තියෙනවා. මේක තවත්…

ඉන්දියාව සමඟ හදිසි කරුණු ගණනාවක් පිළිබද විශේෂ සාකච්ඡාවක්

ඉන්දියාව සමඟ හදිසි කරුණු ගණනාවක් පිළිබද විශේෂ සාකච්ඡාවක්

ඛනිජ තෙල් සහ බලශක්ති ක්ෂේත්‍රයේ ද්වී පාර්ශවික සහයෝගිතාවයට අදාළ හදිසි කරුණු ගණනාවක් පිළිබද ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා සහ ඉන්දියාවේ ඛනිජ තෙල් හා ස්වභාවික ගෑස් අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. නවදිල්ලි නුවර නිවාස සහ නාගරික කටයුතු අමාත්‍යංශයේදී මිලින්ද මොරගොඩ සහ හර්දිප් සිං පූරි මහතා අතර ඊයේ (27) පස්වරුවේ මෙම සාකච්ඡාව පවත්වා ඇති බව වාර්තා…