ලංකාවේ පාඩු ලැබුවත් ලෝකයේ පාඩු නොලබන Petroleum කර්මාන්තය

ලංකාවේ පාඩු ලැබුවත් ලෝකයේ පාඩු නොලබන Petroleum කර්මාන්තය

ලෝකයේ කොහේවත් Petroleum කර්මාන්තය පාඩු නැත. නමුත් ලංකාවේ Petroleum පාඩුයි. ලංකාවේ Petroleum එකේ තියෙන ලොකුම ප්‍රශනය තමයි තිබුන හැම ආණ්ඩුවකින්ම තමන්ට ජන්දේ දිනන්න උදව් කරපු හෙන්චයියෝ මේකට පුරවනවා. ලංකාවේ Petroleum එකේ සේවකයින්ට ගෙවන තරම් වැටුපක් ලංකාවේ වෙන කොහෙවත් ගෙවන්නේ නෑ. security firm එකක security කෙනෙකුට ගෙවන්නේ මාසෙටම රු.30,000/-ක් වගේ. නමුත් Petroleum එකේ 100,000.-කට වැඩි.. රජයේ…

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කෙරේ

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කෙරේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත් ගැසට් පත්‍රයක් මඟින් නිකුත් කර තිබේ. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ එම පනත් කෙටුම්පතට පසුගියදා කැබිනට් අනුමැතියද හිමිවුණි.

ඉන්ධන සංචිත ගැන රජයෙන් පැහැදිළි කිරීමක්

ඉන්ධන සංචිත ගැන රජයෙන් පැහැදිළි කිරීමක්

ඉහළ යන උද්ධමනය කළමණාකරණය කිරීම සදහා මුදල් අච්චු ගැසීම ලබන වසරේ මුල සිට නතර කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ප්‍රවෘත්ති ප්‍රධානීන් සමග අද පැවති සාකච්ඡාවකදී අග්‍රමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. වැට් සංශෝධනයේ ආදායම අගෝස්තු මාසයේ අපේක්‍ෂා කරන බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ. කෙසේවෙතත් රජයේ ආයතනවල ආදායම මාධ්‍ය ආයතනවල ආදායමට වඩා අඩු බවයි…

කොන්සියුලර් සේවාවන් ද සීමාවේ

කොන්සියුලර් සේවාවන් ද සීමාවේ

ඉන්ධන අර්බුදය නිසා මතුව ඇති ප්‍රවාහන දුෂ්කරතාව මත හෙට සිට ජූලි මස 10 වැනිදා දක්වා විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය මහජන සේවා කටයුතු සතියේ දින තුනකට පමණක් සීමා කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව සඳුදා , බදාදා සහ සිකුරාදා යන දිනවල පමණක් කොන්සියුලර් අංශයේ කටයුතු සිදුකරනු ලබයි.

අද තෙල් ගන්න පුළුවන් තැන් මෙන්න

අද තෙල් ගන්න පුළුවන් තැන් මෙන්න

හෙට (30) දිනයේ ඉන්ධන ලැබීමට නියමිත පිරවුම්හල් ලැයිස්තුවක් ඓOC සමාගම විසින් ප්‍රකාශයට පත් කර තිබේ. එම ඉන්ධන පිරවුම්හල් සියල්ල පහතින් දැක්වේ.

වෙළෙද භාණ්ඩ වලට ගැසට්ටුවක්

වෙළෙද භාණ්ඩ වලට ගැසට්ටුවක්

සියලු වෙළඳ භාණ්ඩ වල ඇසුරුමේ උපරිම සිල්ලර මිල බර පරිමාව නිෂ්පාදන දිනය සහ ඇසුරුම් කළ දිනය නිෂ්පාදකයාගෙන් නම ලිපිනය ඇතුළු තොරතුරු ඇතුළත් කළ යුතු බවට ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත .මෙය ජූලි මස 28 වන දා සිට බලපැවැත්වේ.

දිනෙන් දින ඉහළ යන ඩොලරය පාලනයට යුවාන්
|

දිනෙන් දින ඉහළ යන ඩොලරය පාලනයට යුවාන්

දිනෙන් දින ඉහළ යන ඇමරිකානු ඩොලරය පාලනය කිරීමට වෙනත් මුදල් වර්ග භාවිතා කරමින් විදෙස් ගනුදෙනු සිදු කිරීමට මේ වන විට රටවල් කිහිපයක් තීරණය කර ඇත. ඒ අනුව ඉන්දියාව ද පසුගියදා එරට සිමෙන්ති සමාගම් කිහිපයක් රුසියාවෙන් ආනයනය කළ ගල් අඟුරු සඳහා ගෙවීම් සිදුකර ඇත්තේ චීන මුදල් වන යුවාන් වලිනි. ඩොලරය  ඉහළ යාම පාලනය කරගැනීම සඳහා මෙලෙස…