තෙල් නැතිව අනුරාධපුරය කසළ ගොඩක් වෙයි

තෙල් නැතිව අනුරාධපුරය කසළ ගොඩක් වෙයි

අනුරාධපුර නගරයේ සතියක පමණ කාල සීමාවක දී නගරයේ බොහෝ ස්ථානවල රැස්කර තිබූ කසළ ගොඩගැසී ඇති බවට නාගරික ජනතාව පෙන්වා දෙයි. අනුරාධපුර නව බස් නැවතුම් පොළ ප්‍රදේශයේ ද එකතු වූ කසළ ගොඩගැසී තිබිණැයි එම ප්‍රදේශයේ වෙළෙඳ ව්‍යාපාරිකයන් පැවසීය. කසළ බැහැර කිරීමේ කටයුතු අඩාල වී ඇති බව නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතාගෙන් කළ විමසීමේ දී කීය. ඊට…

රට ගැන තෘප්තිය සියයට 2 ක් දක්වා පහතට

රට ගැන තෘප්තිය සියයට 2 ක් දක්වා පහතට

රට පිළිබඳ ජනතාව තුළ ඇති තෘප්තිය සියයට 2 ක් දක්වා පහත බැස ඇතැයි නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා. මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ වෙරිටේ රිසච් ආයතනයයි. ඔවුන් “රට සිතන හැටි” නමින් දීපව්‍යාප්තව සිදුකරන ජනමත සමීක්ෂණයේ ජූනි මාසයේ තොරතුරු ප්‍රකාශයට පත් කරමින් මේ බව අනාවරණ කර තිබෙනවා. මෙම ආයතනය ඉකුත් ජනවාරි මාසයේ සිදුකළ මහජන මත විමසුමේදී පොදුවේ…

ධනේශ්වර විප්ලවය ඉදිරියට ඇදෙමින් පවතී ?

ධනේශ්වර විප්ලවය ඉදිරියට ඇදෙමින් පවතී ?

ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කිරීම තුලින් ජනතාව බලාපොරොත්තු වූයේ ඔහු විසින් සංකල්පගත කරන ලද සිහින ලෝකයට පිවිස එහි වාසය සඳහා අවස්තාවක් උදාකර ගැනීමයි. මෙම බලාපොරොත්තු ව වූ කලී 2005 න් ඇරඹි රාජපක්ෂ විධික්‍රමය මඟින් පීලි පන්නනු ලැබූ එවකට වැඩෙමින් තිබුනු ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය වෙනුවට ආදේශකයක් වශයෙන් ඔහු විසින්ම හඳුන්වා දෙනු ලැබූ ගජමිතුරු ධනවාදයේ දෙවන අදියර ක්‍රියාත්මක…