අරගලයෙන් සහ පුස්තකාල ගින්නෙන් උපන් ජනපති..!
|

අරගලයෙන් සහ පුස්තකාල ගින්නෙන් උපන් ජනපති..!

මේ මහා පොළවේ මේසා ආස්චර්‍යයක් කරපු අරගය නොහිටින්නට රනිල් වික්‍රමසිංහ ජනාධිපති නොවෙන බව මුලින්ම කියන්න ඕනී. රනිල් වික්‍රමසිංහ ජනපති කිරීමේ ගෞරවය තියෙන්නේ අරගලයේ මිසක් පාර්ලිමේන්තුවේ අද ඡන්දය දීපු 134 නෙවෙයි. හැම අතින්ම රනිල් ජනාධිපතිවරයට ඔසවා තැබුවේ අරගලය විසින්. නැත්තං ඉතිං ජනපති සිහිනය පිටින් මියදෙන්න තමයි වෙන්නේ. මේක එක කතාවක්. ඊළඟ කතාව තමයි මේක.. රනිල්ට ඡන්ද…

රනිල් එක්ක තරහ ඇයි ?
|

රනිල් එක්ක තරහ ඇයි ?

බොහෝදෙනෙකු හේතුව විදියට දක්වන්නෙ තමන්වත් හරියට නොදන්න, නීතිය ඉදිරියේ පැහැදිලි නොවුණ බටලන්ද හා මහබැංකු බැඳුම්කර වංචාව කියන දේ. හැබැයි, ඇත්ත ඒකමද? හොයල බලන්න. මටත් පුළුවන් ගොඩේ විදියට හිතන්න. මොකද, මාත් ඉන්නෙ අමු ගොඩේනෙ. රනිල්ගෙ ලිංගික දිශානතිය ගැන එක එක කතා තියෙනවා. අපි ඉතින් විෂම ලිංගික මෙව්ව එකනෙ ලොකුම එක කියල හිතන්නෙ. වෙන ලිංගික ප්‍රවණතා පිළිකුල්…

ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8වන විධායක ජනාධිපති දිවුරුම් දෙයි
|

ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8වන විධායක ජනාධිපති දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. නව ජනාධිපතිවරයා දිවුරුම් දීමේ උත්සවය පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති බිරිඳ මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණීමත් සමග අභිනව ජනාධිපතිවරයා වෙනුවෙන් හමුදා උත්තමාචාරයක් ද පිරිනැමී ය. පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා…

රට ගොඩ ගැනීමට අසමත් වූ අගමැතිගේ අස්වීමේ තීරණයේ වෙනසක් නෑ
|

රට ගොඩ ගැනීමට අසමත් වූ අගමැතිගේ අස්වීමේ තීරණයේ වෙනසක් නෑ

ආර්ථික අර්බුදයෙන් බිඳවැටුණු ඉතාලිය ගොඩ ගැනීමට අසමත් වූ එරට අගමැති මාරියෝ ඩ්‍රැගීගේ සන්ධාන රජය බිඳවැටීමෙන් ඉතාලියේ දේශපාලන අර්බුදයක් ද මතු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උද්ධමනය ඉහළ යෑම හේතුවෙන් එරට ජනතාව දැඩි ලෙස පීඩා විඳින අතර, රජයේ බිඳවැටීමෙන් තත්ත්වය වඩාත් බරපතළ වී ඇත. මේ කරුණු මත ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරමින් අගමැතිවරයා විසින් දෙනු…

IMF සාකච්ඡා කඩිනමින් අවසන් වේවි

IMF සාකච්ඡා කඩිනමින් අවසන් වේවි

ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර තිබෙන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජිවා මහත්මිය ප්‍රකාශ කරයි. ඒ අනුව මෙවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාව සමඟ පවත්වන සාකච්ඡා හැකි ඉක්මනින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව පෙන්වා දෙන ක්‍රිස්ටිලීනා ජෝර්ජිවා මහත්මිය ශ්‍රී ලංකාවේ නව රජය සමඟ මේ සාකච්ඡා…

ඉන්ධන බෙදන වැඩපිළිවෙල අද සිට

ඉන්ධන බෙදන වැඩපිළිවෙල අද සිට

වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කිරීම අද සිට ආරම්භ වෙයි. බලශක්ති අමාත්‍යාංශය සදහන් කළේ QR කේතය මත පදනම්ව ඉන්ධන නිකුත් කිරීම ආරම්භ වන තෙක් සිපෙට්කෝ පිරවුම්හල්වලින් එලෙස ඉන්ධන නිකුත් කරන බවයි. ඒ අනුව වාහන අංක තහඩුවේ අවසාන අංක 0,1,2 සදහන් යතුරු පැදි ඇතුළු රථ වාහන සදහා අඟහරුවාදා සහ සෙනසුරාදා දිනවලත් 3,4,5 යන…