අරගලයේ මවුවරුන් මානව හිමිකම් යයි
|

අරගලයේ මවුවරුන් මානව හිමිකම් යයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට පැමිණිලි කර තිබේ. අරගලයේ යෙදෙන තරුණ තරුණියන්ගේ මවුවරුන් පිරිසක් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ගොස් අදාළ පැමිණිල්ල භාර දී තිබේ. මාර්ගගත ක්‍රමය (ඔන්ලයින්) ඔස්සේ ඉගෙනුම් හා රැකියා කටයුතු සිදුකිරීම සඳහා මෙම මධ්‍යස්ථානය ඉදිකර තිබූ බව පැමිණිල්ල භාර දීමට පැමිණි අරගලයේ අම්මාවරුන්ගේ සංවිධානයේ නියෝජිත ආචාර්ය අජන්තා පෙරේරා පැවසුවා ය. අරගලයේ යෙදෙන…

අගෝස්තු මැද මෙරට වෙන්න යන දේ

අගෝස්තු මැද මෙරට වෙන්න යන දේ

අගෝස්තු මස මැද පමණ සිට මෙරටට ඉන්ධන මිලදී ගැනීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි. රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනට සහභාගී වෙමින් ඔහු කියා සිටියේ අගෝස්තු මාසේ මැද පමණ වන තෙක් දැනට මුදල් ගෙවා ඇති නැව් වලින් ඉන්ධන පිරිමසා ගත හැකි වනු ඇති බවයි. ‘තෙල් සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම බැලුවොත් මාසෙකට…

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ජනපතිට පණිවිඩයක්

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ජනපතිට පණිවිඩයක්

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පණිවුඩයක් එවා තිබෙන අතර ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වයට සහ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඉන්දියාව අඛණ්ඩව සහාය දක්වන බව එම සුබ පැතුම් පණිවුඩයේ සඳහන් වේ. ජනතාවගේ අනෝන්‍ය ප්‍රයෝජනය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් එම පණිවුඩයේ…

රික්ටර් මාපක 7.1 ක ප්‍රබල භූමිකම්පාවක්
|

රික්ටර් මාපක 7.1 ක ප්‍රබල භූමිකම්පාවක්

පිලිපීනයේ ලුසෝන් දූපතේ රික්ටර් මාපක 7.1 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ අතර, උතුරු පළාතේ රෝහලකට සහ ගොඩනැගිලිවලට දැඩි ලෙස හානි සිදු වූ අතර මැනිලා අගනුවර හරහා ප්‍රබල කම්පන ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. ඩොලෝරස් නගරයේ සිට කිලෝමීටර 11ක් පමණ ගිනිකොන දෙසින් සහ කිලෝමීටර් 10ක් නොගැඹුරු ගැඹුරකදී සිදු වූ භූමිකම්පාවෙන් බරපතළ…

ශ්‍රී ලංකාවේ නායකත්වය බාරදිය යුතු පළපුරුදුම දේශපාලනඥයා IDU හෙළිකරයි

ශ්‍රී ලංකාවේ නායකත්වය බාරදිය යුතු පළපුරුදුම දේශපාලනඥයා IDU හෙළිකරයි

ශ්‍රී ලංකාවේ නායකත්වය බාරදිය යුතු පළපුරුදුම දේශපාලනඥයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බව ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමය(International Democratic Union) සඳහන් කරයි. ජනපති ධුරයට පත්වීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයේ සිදු වූ වැරදි කළමනාකරණය සහ රාජපක්ෂ පවුලේ දූෂණය රට කඩා වැටෙන තත්ත්වයකට ගෙන ගොස් ඇති බවයි. ජනාධිපති වික්‍රමසිංහ…

ශ්‍රී ලංකාවට  ගෝල 1-0 ක පරාජයක්

ශ්‍රී ලංකාවට ගෝල 1-0 ක පරාජයක්

ඉන්දියාවේදී පැවැත්වුණු දකුණු ආසියානු ශූරතා 20 න් පහළ පාපන්දු තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායම හමුවේ ගෝල 1-0 ක පරාජයක් ලැබීය. තරගයට හොඳ ආරම්භයක් ගෙනදුන් කණ්ඩායම් දෙකම පළමු අර්ධය තුළදී කරට කර සටනක නිරතවනු දක්නට ලැබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස පළමු අර්ධය නිමාවට පත් වන විටදී කිසිදු ගෝලයක් වාර්තා කිරීමට කණ්ඩායම් දෙකටම…

පළමු මාස හයේ විදේශ විනිමය ප්‍රේෂණ සියයට 51.6කින් පහළට

පළමු මාස හයේ විදේශ විනිමය ප්‍රේෂණ සියයට 51.6කින් පහළට

මේ වසරේ (2022) ජනවාරි සිට ජුනි දක්වා මාස හයක කාලයේදී විදේශ සේවා නියුක්තිකයන්ගෙන් මෙරටට ලැබුණු විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණය සියයට 51.6 කින් පහත වැටී ඇත. මේ අනුව ගිය වසරේ (2021) මුල් මාස 06 තුළ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 3324.4 ක විනිමය ප්‍රේෂණ ආදායම හා සැසඳීමේදී මේ වසරේ පළමු මාස හයේදී එය ඇමෙරිකානු ඩොලර් මිලියන…

පහසුකම් නෑ – මරණ වැළැක්විය නොහැකියි – PHI සංගමයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

පහසුකම් නෑ – මරණ වැළැක්විය නොහැකියි – PHI සංගමයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

පවතින ආර්ථික අර්බුදය හමුවේ කොවිඩ් ව්‍යාප්තිය යළි ඉහළ ගියහොත් සිදුවන කොවිඩ් මරණ වළක්වා ගැනීමට නොහැකි වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. “මේ වනවිට ලංකාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 365 ම ඇන්ටිජන් පරීක්ෂාව සඳහා අවශ්‍ය පහසුකම් නෑ. ඒ වගේම පීසීආර් පරීක්ෂණ සිදුකිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බොහෝ ස්ථානවල නෑ. ඒ නිසා හඳුනාගන්නා…

පාස්කු පෙත්සම්වලින් රනිල්ගේ නම ඉවත් වෙයිද?

පාස්කු පෙත්සම්වලින් රනිල්ගේ නම ඉවත් වෙයිද?

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව ඔහුට එරෙහිව නඩු කටයුතු පවත්වාගෙන යාමට නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කළ ඉල්ලීමට පාර්ශ්ව කිහිපයක් විරෝධය පළ කළේය. නීතිඥ සංගමය, කතෝලික පියතුමන්ලා, පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත් පුද්ගලයින් සහ මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් මෙම…