රුසියානු ප්‍රහාරක ගුවන් යානා සමග චීනය ආක්‍රමණයකට සූදානම් වෙයි

රුසියානු ප්‍රහාරක ගුවන් යානා සමග චීනය ආක්‍රමණයකට සූදානම් වෙයි

ජාත්‍යන්තර විචාරකයන් පවසන්නේ චීනය ආක්‍රමණයකට සූදානම් වන බවයි. සාමාන්‍යයෙන් යුද අභ්‍යාසයකදී භාවිත කරන්නේ පුහුණු වෙඩි උණ්ඩ පමණයි. එහෙත් චීනය මෙම යුද අභ්‍යාසය සදහා භාවිත කරන්නේ සජීවී උණ්ඩ වීම විශේෂත්වයක්. මේ අතර තායිවානය ගුවන් කලාපය උල්ලංඝනය කරමින් චීන ප්‍රහාරක ගුවන් යානාද මෙම යුද අභ්‍යාසයට එක් කර තිබෙනවා. එම ගුවන් යානා අතර රුසියාවේ නිෂ්පාදිත ප්‍රහාරක ගුවන් යානා…

ධනීෂ් සති දෙකකට – ස්ටාලින් සතියකට ඇතුලට

ධනීෂ් සති දෙකකට – ස්ටාලින් සතියකට ඇතුලට

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන්නට කොළඹ කොටුව මහේස්ත්‍රාත් වරයා තීරණය කර තිබේ. කොටුව මහේස්ත්‍රාත් අධිකරණ මගින් රිමාන්ඩ් බාරයට පත්කර සිටි අරගල ක්‍රියාකාරිකයකු වන ධනීෂ් අලී තවදුරටත් රදවා තබාගන්නට හේතුවක් සොයමින් සිටි පොලිසිය ඔහු මැගසින් බන්ධනාගාර තුළ ජංගම දුරකතනයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් වරදක් අධිකරණයට දන්වා සිටි පොලිසිය…

අද සවස 5ට කුමක්වෙයිද?

අද සවස 5ට කුමක්වෙයිද?

අරගලකරුවන්ට කළ දැනුම් දීමකට අනුව අද (5) සවස 5 දක්වා අරගල භූමියෙන් ඉවත්වන්නට කාලය ලබාදී ඇති අතර දින 118 කට පසු අරගල භූමියෙන් ඉවත් වීමට ඊයේ (04 දා) එහි සිටි පිරිසක් පියවර ගෙන තිබිණ. එහිදී තවත් පිරිසක් තවදුරටත් අරගලයේ රැදී සිටීමට තීරණය කර තිබූ අතර අරගලයේ අභිලාෂයන් ඉටු වනතුරු තම සටන අත්නොහරින බව ඔවුහු ප්‍රකාශ…

කේතය පරිස්සම් කර ගන්න
|

කේතය පරිස්සම් කර ගන්න

ජාතික ඉන්ධන බලපත්‍රයට අදාල කිව්.ආර්. කේතය සෙසු පුද්ගලයන්ට පෙනෙන සේ ප්‍රදර්ශනය නොකළ යුතු බවත් වෙනත් පුද්ගලයකු එය නීති විරෝධී ලෙස භාවිතා නොකරන බවට වගබලා ගැනීම සඳහා එය ආරක්ෂා කළ යුතු බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. කිව්.ආර් කේතය පිළිබඳව ගැටලුවක් ඇති වුවහොත් වර්තමාන කිව්.ආර් කේතය ඉවත්කර නැවත ලියාපදිංචි විය හැකි බවත්…

ගාස්තු පහළ දැමීමට විරෝධය දක්වමින් බස් වර්ජනයක්

ගාස්තු පහළ දැමීමට විරෝධය දක්වමින් බස් වර්ජනයක්

සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පැවසුවේ ඉන්ධන ගැටලුව සදහා කඩිනම් විසදුමක් ලැබෙන තෙක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි. බස් සංගම් කිහිපයක් අද වර්ජනයක් ක්‍රියාත්මක කළද දිවයින පුරා පිහිටි ලංගම ඩිපෝ මගින් බස් රථ සාමාන්‍ය පරිදි සිදුකරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබානොදී බස් ගාස්තු පහළ…