ලොව විශාලතම පෙට්‍රෝලියම් නිෂ්පාදන සමාගම ශ්‍රී ලංකාවට
|

ලොව විශාලතම පෙට්‍රෝලියම් නිෂ්පාදන සමාගම ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව තුළ විදේශීය සමාගම් සඳහා ඉන්ධන වෙළෙඳපොළ විවෘත කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පසුගියදා සඳහන්  කිරීමත් සමග චීනයේ විශාලතම පෙට්‍රෝලියම් නිෂ්පාදන සමාගම ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළට පැමිණීමට බලාපොරොත්තුවෙන් පසුවන බව වාර්තා වෙයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් Sinopec සමාගම පවසන්නේ ශ්‍රී ලංකාවේ, දේශීය වෙළෙඳපොළට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවිය සඳහා ඔවුන් යෝජනා ඉදිරිපත් කර…

විශ්‍රාම වයස අඩුකරන හා බදු සීමා වෙනස් කරන පනත් බලාපොරොත්තුවන්න
|

විශ්‍රාම වයස අඩුකරන හා බදු සීමා වෙනස් කරන පනත් බලාපොරොත්තුවන්න

රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස් සීමාවද අවුරුදු 65 සිට 58 හෝ 60 දක්වා අඩු කිරීමට යෝජනා කෙරෙන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග වලින් වාර්තා වේ. පවතින ආර්ථික තත්ත්ව සැලකිල්ලට ගෙන අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් බදු සහන දීමේ ක්‍රියාවලියක් මෙම සංශෝධනයෙන් යෝජනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාව සිටිය දී පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. මෙම වසරට අදාළව ඉදිරිපත්…

කොවිඩ් ආසාදිතයන් 180 ක්

කොවිඩ් ආසාදිතයන් 180 ක්

‘කොවිඩ්’ ආසාදිත රෝගීන් 180 දෙනකු ඊයේ (8) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය. ඒ අනුව මෙරටින් වාර්තා වූ මුළු ‘කොවිඩ්’ රෝගීන් සංඛ්‍යාව 666,944 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ. පුද්ගලයන් දෙදෙනකු පෙරේදා (7) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා  තහවුරු කළේය. මියගිය පුද්ගලයන් දෙදෙනාම වයස අවුරුදු 60…

බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ උද්ඝෝෂණය අද

බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ උද්ඝෝෂණය අද

බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එක්ව අද කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට එරෙහිව නියෝගයක් නිකුත් කිරීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. කුරුඳුවත්ත පොලීසිය විසින් කළ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය දක්වා ඇත්තේ විරෝධතාවලදී යම් සාමය කඩවීමේ ක්‍රියාවක් හෝ දේපළවලට හානි කිරීමක් සිදු කළහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලීසියට බලය පවතින බවය. පෙරටුගාමී…

නිව්ටන් දිවි ගමනට සමුදෙයි

නිව්ටන් දිවි ගමනට සමුදෙයි

ගායිකාවක් සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ ඔලිවියා නිව්ටන් ජෝන් අභාවප්‍රාප්ත වී තිබේ. පිළිකා රෝගයෙන් පීඩා විදි ඇය ඊයේ (08) දිනයේ අමෙරිකාවේ කැලිෆෝනියාවේදී අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 1948 වර්ෂයේ කේම්බ්‍රිජ්හිදී උපත ලැබු ඔලිවියා නිව්ටන් මියයන විට 73 වන වියේ පසුවුණි.

විදුලියට පාරිභෝගිකයින් ගෙන් අයකරනු ලබන තැන්පතු මුදල් සදහා පොලියක්

විදුලියට පාරිභෝගිකයින් ගෙන් අයකරනු ලබන තැන්පතු මුදල් සදහා පොලියක්

විදුලි සම්බන්ධතා ලබා දීමේ දී පාරිභෝගිකයින් ගෙන් අයකරනු ලබන තැන්පතු මුදල් සදහා පොලියක් ගෙවීමට කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දී තිබෙනවා. විදුලි පාරිභෝගික සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැදවනු ලැබු අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මෙම දැනුම් දීම සිදු කළා. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි…