ජන අරගලය වෙනුවෙන් පුරවැසි ආඥාවක්
|

ජන අරගලය වෙනුවෙන් පුරවැසි ආඥාවක්

වෘත්තිය සමිති සම්බන්ධීරණ මධ්‍යස්ථානය ජන අරගලයට ගෞරවය දැක්වීමට ජනාධිපතිවරයාට බල කරමින් කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ සිට නිදහස් චතුරශ්‍රය දක්වා ඊයේ (9) පස්වරුවේ විරෝධතා පාගමනක් පැවැත්වීය. එම විරෝධතාවට සහභාගි වූ පිරිස නිදහස් චතුරශ්‍රයේදී ‘මහජන ආඥාවක් නිකුත් කළහ.

කොරෝනා පොකුරු – නැවතත් අවධානම් තත්වයක්

කොරෝනා පොකුරු – නැවතත් අවධානම් තත්වයක්

නොරචෝලේ පිහිටි ලක් විජය තාප විදුලි බලාගාරයේ සේවකයන් 103 දෙනකුට කොවිඩ් වයිරසය ආසාධනය වී ඇතැයි කල්පිටිය සෞඛය වෛද්‍යය නිළධාරි කාර්යාලය සදහන් කරයි. ආසාධිතයන් අතරින් වැඩි පිරිසක් චීන ජාතිකයන් බවටයි තාප විදුලි බලාගාරයේන් වාර්තා වෙයි.

රතු කුරුසෙන් වැසි ආධාර

රතු කුරුසෙන් වැසි ආධාර

හැටන් ප්‍රදේශයට ඇදහැලුන අධික වැසි තත්වයන් හේතුවෙන් හැටන් උතුර ග්‍රාම නිලධාරි වශමේ අවතැන්වු පවුල් හයක් සදහා රතු කුරුස සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් ශාඛාව මගින් ආධාර ලබා දිමට පියවර ගෙන ඇත. හැටන් උතුර ග්‍රාම නිලධාරි එස්. සුරේෂ් මහතාගේ ඉල්ලිමක් මත මෙම ආධාර ලබා දිම සිදු කල අතර එම ආධාර ලබා දෙන අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ. මනුර සුදත්…

වැඩි වූ විදුලි මිල ගණන් ලැයිස්තුව මෙන්න

වැඩි වූ විදුලි මිල ගණන් ලැයිස්තුව මෙන්න

සංශෝධිත විදුලි ගාස්තු අද සිට ක්‍රියාත්මක වනවා. සියයට 75 ක සාමාන්‍ය අගයකින් විදුලි බිල වැඩි කිරීමටයි මහජන උපයෝගිතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙන්නේ. ඒ අනුව ඒකක 30 ක් සඳහා අය කෙරෙන විදුලි ගාස්තුව රුපියල් 198 ක් දක්වා සියයට 264 ක අගයකින් වැඩිවනවා. ඒකක 31 ත් 60 ත් අතර විදුලි බිල්පත් සඳහා අයකෙරෙන මුදල…

සමාජ මාධ්‍ය නියාමනයට පනත් හතරක්

සමාජ මාධ්‍ය නියාමනයට පනත් හතරක්

සමාජ මාධ්‍යවල හැසිරීම පාලනය කිරීම සඳහා සමාජ මාධ්‍ය නියාමනය සඳහා වන පනත කඩිනම් කරන ලෙසත් තවත් පනත් හතරක් කඩිනමින් සංශෝධනය කරන ලෙසත් ආරක්ෂක ප්‍රධානීන් රජයට යෝජනා කර ඇත. මෙම පනත් සංශෝධනය කළයුතු බවට අධිකරණ අමාත්‍යංශයට දිගින් දිගටම දැනුම් දුන්නද කඩිනමින් මෙම පනත් බලාත්මක නොවීමෙන් අරගලකරුවන් රාජ්‍ය දේපළ විනාශ කිරීමට සමාජ මාධ්‍ය උපයෝගී කරගත් ආකාරය ආරක්ෂක…

පාකිස්තාන ප්‍රහාරාත්මක මිසයිල යුද නෞකාවක් කොළඹ වරායට
|

පාකිස්තාන ප්‍රහාරාත්මක මිසයිල යුද නෞකාවක් කොළඹ වරායට

චීන නෞකාව සම්බන්ධයෙන් මතුවී ඇති උණුසුම අතරතුර පාකිස්තාන ප්‍රහාරාත්මක මිසයිල යුද නෞකාවක් සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකාව පිළිබඳ ඉන්දිය මාධ්‍ය තුළ නව කතාබහක් මතුවී තිබේ. ඒ පාකිස්තාන නාවික හමුදාවට අයත් තයිමූර් නම් ප්‍රහාරාත්මක මිසයිල යුද නෞකාවට කොළඹ වරායට පිවිසීම සඳහා ශ්‍රී ලංකා රජය අවසර ලබාදීම සම්බන්ධයෙනි. චීනයේ නිෂ්පාදිත ප්‍රහාරක නෞකාවක් වන මෙය කාම්බෝජ සහ මැලේසියානු නාවික…