වල් ඌරන් හා මුවන් නිසා වගාවන් විනාශයට

වල් ඌරන් හා මුවන් නිසා වගාවන් විනාශයට

කුඩාගම ප්‍රදේශයේ සැරි සරන වල් ඌරන් හා මුවන් එම ප්‍රදේශයේ වගාවන් විනාශ කිරිමත් සමග එම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම ත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ තමන් ඉතාමත් දුක් මහන්සියෙන් සිදු කරන වගාවන් මෙම ප්‍රදේශයේ සැරි සරන වල් ඌරන් හා මුවන් විසින් විනාශයට පත් කිරිමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව…

වෙළදුන් පාරිභෝගිකයන්ව ගසා කයි

වෙළදුන් පාරිභෝගිකයන්ව ගසා කයි

වෙළදුන් විවිධ මිල ගණන්වලට සහල් විකිනිමත් සමග ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන හැටන් නගරයේ පාරිභෝගිකයන් පිරිසක් පවසනුයේ නගරයේ සමහර වෙළදුන් සුදු කැකුළු සහල් ක්‍රිලෝව රුපියල් 250ත් 280ත් රතු කැකුළු සහල් ක්‍රිලෝව රුපියල් 260ත් 290ත්, නාඩු සහල් ක්‍රිලෝව රුපියල් 240ත් 280ත්, සුදු කැකුළු සම්බා ක්‍රිලෝව රුපියල් 260ත් 290ත්, කීරි සම්බා ක්‍රිලෝව…

දික්ඔයට දිවි කරදර

දික්ඔයට දිවි කරදර

දික්ඔය වනරාජ නිව්වැලි ප්‍රදේශවල සැරි සරන දිවියන් හේතුවෙන් එම ප්‍රදේශවල ජිවත්වන ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට මෙන්ම දැඩි බියකටද පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශවල සිටින පිරිසක් පවසනුයේ මේ වන විට තම ප්‍රදේශවල දිවියන් කිප දෙනකුම සැරි සරන බවත්ය. මේ වන විට තම නිවෙස් වල ඇති කරන සුනඛයන් කුකුලන් වැනි සතුන් හිටි හැටියේ අතුරු…

රුපියල් 15 ක් වූ තැපෑල 50 ක් වෙයි

රුපියල් 15 ක් වූ තැපෑල 50 ක් වෙයි

සංශෝධනය කෙරුණු දේශීය තැපැල් ගාස්තු අද සිට ක්‍රියාත්මක බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. පිරිවැය අවම කිරීම සදහා 2018 වසරින් පසුව තැපැල් ගාස්තු එලෙස ඉහළ දැමුණු බවත් ඒ අනුව රුපියල් 15 ක්ව පැවති සාමාන්‍ය ලිපියක තැපැල් ගාස්තුව රුපියල් 50 ක් දක්වා ඉහළ යන බවත් නියොජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවසුවා.

ජනපතිගෙන් තවත් නියෝගයක්

ජනපතිගෙන් තවත් නියෝගයක්

රට මුහුණ දී සිටින ආර්ථික අභියෝගය ජය ගැනීම සඳහා සහයක් ලෙස රජයේ වියදම් සීමා කිරීම සම්බන්ධයෙන් දැඩි සීමා පනවමින් ජනාධිපති ලේකම්වරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා මෙම පියවර ගෙන තිබේ. වියදම් සීමා කිරීම පිළිබඳව භාණ්ඩාගාර චක්‍රලේඛය දැඩිව පිලිපදින ලෙස ද දැනුම් දී ඇත.

චීන හමුදා ගුවන් යානා තායිවානයට
|

චීන හමුදා ගුවන් යානා තායිවානයට

චීන හමුදාවට අයත් ගුවන් යානා 11 ක් තායිවාන ගුවන් කලාපයට ඇතුළු වී ඇති බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා. මෙම ගුවන් යානා සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාව තරණය කර එරට ගුවන් ආරක්ෂණ කලාපයට ඇතුලු වී ඇති බවට තායිවානය චෝදනා කරයි.

යළිත් වරක් ඉන්ධන මිල අඩුවෙයි

යළිත් වරක් ඉන්ධන මිල අඩුවෙයි

අද (15) දිනයේ දි යළිත් වරක් ඉන්ධන මිල සංශෝධනයක් සිදුවීමට නියමිතව තිබේ.ඒ අනුව ඉන්ධන මිල අඩුවිය හැකි බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. සෑම දින 14කට වරක් සඳුදා දිනයේ ඉන්ධන මිල සංශෝධනයට ලක් කෙරේ. ඒ අනුව මීට පෙර අවසන් වරට ඩීසල් මිල රුපියල් 10කින් පහත දැමීමට රජය පියවර ගත්තේය.