යුවාන් වැන්ග් 5 හම්බන්තොටට

යුවාන් වැන්ග් 5 හම්බන්තොටට

යුවාන් වැන්ග් 5 චීන පර්යේෂණ නෞකාව මීට සුළු මොහොතකට පෙර හම්බන්තොට වරායට සේන්දු විය. ඉන්ධන සහ අනෙකුත් සැපයුම් ලබා ගැනීම සඳහා මෙම නැව අද සිට 22 වෙනි දින දක්වා හම්බන්තොට වාරයේ නැංගුරම් ලා තිබෙන බව ආරක්ෂක අමාත්‍යංශය කියයි.  

ඉන්දීය සබදතා ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ඉන්දීය සබදතා ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට වෙන්ව ගමනක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දෙරටටම ඇත්තේ පොදු ගතිකයන් බවත් දෙපාර්ශවයම එකම කාසියේ දෙපැත්තක් බවත් ජනාධිපති පෙන්වා දෙනවා. ඒ, ඉන්දීය රජය පරිත්‍යාග කළ ඩෝනියර් 228 සමුද්‍රීය මුර සංචාරක ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නිල වශයෙන් භාරදීමේ උත්සවය අමතමින්. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ ඉතිහාසය විසින් ඉන්දියාව සහ ශ්‍රී…

රාජ්‍ය වියදම් සීමා කිරීමේ චක්‍රලේඛය නිකුත් වෙයි

රාජ්‍ය වියදම් සීමා කිරීමේ චක්‍රලේඛය නිකුත් වෙයි

රාජ්‍ය වියදම් පාලනය කිරීමට අදාලව සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ, රාජ්‍ය වියදම් ඉතාම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් යොදා ගැනීමට හැකි වන පරිදි දැඩිව පාලනය කිරීමට සිදුව ඇති බව දන්වමින්. ඒ අනුව, ඉන්ධන හා සන්නිවේදන දීමනා ගෙවීම් පාලනය, ජල හා විදුලි වියදම් සීමා කිරීම, ගොඩනැඟිලි ඉදිකිරීම හා කුලියට ගැනීම නැවැත්වීම…

ඉන්දියාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරන පොරොන්දුවක්
|

ඉන්දියාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරන පොරොන්දුවක්

ඉන්දියාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරන බව එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා. ඒ, ඉන්දීය 75 වන ජාතික නිදහස් දින සැමරුමට එක්වෙමින්. ඉන්දීය නිදහස් දින සැමරුම පැවැත්වුණේ එරට ඓතිහාසික රතු චතුරශ්‍රයේ සිටයි. ඒ වෙනුවෙන් විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක්ද යොදා තිබුණා. ඉන්දියාව සංවර්ධිත රටක් කරා ගෙන යන ගමනේදි ජනතාවගේ සහායද අත්‍යවශ්‍ය බව ජාතිය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවා. සෑම…