ඩයස්පෝරා කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට සූදානමක්

ඩයස්පෝරා කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට සූදානමක්

ඩයස්පෝරා කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට රජයේ අවධානය යොමුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීවේ රට ගොඩනැගීම වෙනුවෙන් ගන්නා පියවර සාර්ථක කර ගැනීම සඳහා සියලු පාර්ශවයන්ගේ සහාය අවශ්‍ය බවයි. විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලන 2022″ සම්මාන උළෙල අමතමින් ජනාධිපතිවරයා මෙි බව කීය.

හදිසි නීතිය මේ සතියේ ඉවතට

හදිසි නීතිය මේ සතියේ ඉවතට

දැනට ක්‍රියාත්මක හදිසි නීතිය මේ සතිය අවසන් වනවිට ඉවත් කිරීමට හැකිවනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මේ වනවිට රට ස්ථාවර මට්ටමක තිබෙන බව කී ජනාධිපතිවරයා ඒ අනුව හදිසි නීතිය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවද පැවසීය.

රාජ්‍ය ආයතන 52ක් ගැන අනාවරණයක්
|

රාජ්‍ය ආයතන 52ක් ගැන අනාවරණයක්

2022 වසරේ පළමු මාස හතර තුළ ප්‍රධාන රාජ්‍ය ආයතන 52ක සමස්ත පාඩුව, 2021 දී වාර්තා වූ මුළු වාර්ෂික අලාභයට වඩා ඉහළ ගොස් ඇති අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදේශ විනිමය අර්බුදය හේතුවෙන් එම ආයතන සියල්ලේ සමස්ත අලාභයෙන් සියයට 73ක් වාර්තා කර තිබේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධ තොරතුරු වාර්තා කරන PublicFinance.lk වෙබ් අඩවිය අනාවරණය…