ඉන්දීය ණය නවතී

ඉන්දීය ණය නවතී

ශ්‍රී ලංකාව බිඳ වැටී ඇති සිය ආර්ථිකය යථාවත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කර ඇති බැවින් ශ්‍රී ලංකාව සඳහා තව දුරටත් අරමුදල් ලබා දීමට ඉන්දියාව සැලසුම් නො කරන බව වාර්තා වනවා. ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට මූල්‍යමය සහ ද්‍රව්‍යමය වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4 කට ආසන්න මුදලක් ශ්‍රී ලංකාවට පිරිනමා තිබෙනවා. මේ…

නෙළුම් කුලුනේ පළමු දිනයේ ආදායම මිලියනය ඉක්මවයි

නෙළුම් කුලුනේ පළමු දිනයේ ආදායම මිලියනය ඉක්මවයි

නෙළුම් කුලුන පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසුවේ පළමු දිනයේ ආදායම ලක්ෂ 15කට ආසන්න වන බවය. නෙළුම් කුලුන නැරඹීම සඳහා පුද්ගලයින් 2612 ක පිරිසක් පැමිණ ඇති බවත් විදේශිකයින් 21 දෙනෙකු ඒ අතර වන බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටී. සතියේ දිනවල පස්වරු 2සිට රාත්‍රී 11 දක්වාත්, සති අන්තයේ දහවල්…

සක්විතිට වසර 22යි. කෝටි 2.2 ක මහජනතාව බංකොලොත් කළ පිරිසට දඬුවම වසර 0 යි
|

සක්විතිට වසර 22යි. කෝටි 2.2 ක මහජනතාව බංකොලොත් කළ පිරිසට දඬුවම වසර 0 යි

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සක්විති රණසිංහ වෙත අධිකරණයෙන් වසර 5 කට අත්හිටවූ වසර 22 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබේ. නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාමේ වරද පිළිගත් සක්විතිට එසේ නිවැරදිව නීතිය ක්‍රියාත්මක වී තිබේ. සක්විතිට එරෙහිව එසේ නීතිය ක්‍රියාත්මක වුව ද, රට අර්බුදයකට ඇදදැමීම සඳහා ‍චේතනාන්විතව ආර්ථික අපරාධ සිදුකළ බවට එක්සත් ජාතීන්ගේ…

යුරෝපා සංගමයෙන් මූල්‍යාධාරයක්
|

යුරෝපා සංගමයෙන් මූල්‍යාධාරයක්

මෙරට තිරසාර කාර්මික සංවර්ධනය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 23කට ආසන්න මූල්‍යාධාරයක් ලබාදීමට යුරෝපා සංගමය පියවර ගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය Rene Van Berkel මහතා පැවසුවේ ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 22.83 ක් සහ යුරෝ මිලියන 18.75ක් මෙරටට ලබාදී ඇති බවය. ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්මික…

‘රෝඩ් සේෆ්ටි’ ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟයක් නවතී
|

‘රෝඩ් සේෆ්ටි’ ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟයක් නවතී

‘රෝඩ් සේෆ්ටි’ ලෝක කුසලාන ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ පැවැත්වීමට නියමිතව තිබූ තරගයත් කාන්පූර් ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් අත්හිටුවීමට සිදුව තිබේ. එංගලන්ත ලෙජන්ඩ් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරගය අත්හිටුවුවද එම කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණක් ලෙස හිමිව තිබේ. මෙම තරගාවලියේ ඊයේ දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ තරගයක් ද මෙලෙස අත්හිටුවා තිබේ. එය ද අත්හිටවනු…