මාළු මිල පහළට

මාළු මිල පහළට

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ මත්ස්‍ය වර්ග රැසක මිල ගණන් පසුගිය දින කීපය තුළ අඩු වී තිබේ. ඉකුත් සතියේ රුපියල් 1000ක තොග මිලට තිබූ බලයන් කිලෝව රුපියල් 500 කටත්, රුපියල් 1000 තිබූ ලින්නා මසුන් කිලෝව රුපියල් 600 කටත්, රුපියල් 800කට තිබූ සාලයා කිලෝව රුපියල් 400කටත් රුපියල් 600කට පමණ තිබූ හාල්මැස්සන් කිලෝව රුපියල් 400කටත් අලෙවි වූ බව පෑලියගොඩ…

ශ්‍රී ලාංකිකයන්ට දරුණු වධහිංසා – යුක්රේන මාධ්‍යවේදිනී
|

ශ්‍රී ලාංකිකයන්ට දරුණු වධහිංසා – යුක්රේන මාධ්‍යවේදිනී

රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහා යුක්‍රේනය බලා පිටව ගොස් සිටිය දී, එහි දරුණු ගැටුම් පැවති කාර්කිව් ප්‍රදේශයේ රුසියානු හමුදා ග්‍රහණයට ලක්ව සිටි ශ්‍රී ලාංකිකයන් හත් දෙනාට දරුණු වධහිංසා පමුණුවා ඇති බව යුක්රේන මාධ්‍යවේදිනී මාරියා රොමෙනෙන්කෝ වාර්තා කරනවා. කාර්කිව් (Kharkiv) පොලිසිය උපුටා දක්වමින් මාධ්‍යවේදිනිය කියා සිටියේ, රුසියානු හමුදා විසින් එම ශ්‍රී ලාංකිකයින්ගෙන් වැඩ ගෙන ඇති අතර…

IOC සමාගම ඉන්ධන ගැන ගත් අලුත්ම තීරණය

IOC සමාගම ඉන්ධන ගැන ගත් අලුත්ම තීරණය

ශ්‍රී ලංකාව තුළ නව ඉන්ධන පිරවුම්හල් 96 ක් ආරම්භ කරන බව ලංකා අයි.ඕ.සී. සමාගම පවසයි. එම සමාගමේ අධ්‍යක්ෂ විග්යාන් කුමාර් මේ ගැන කියා සිටියේ මෙරට තුළ අයි.ඕ.සී. සමාගම ඉන්ධන බෙදාහැරීම් කටයුතු ආරම්භ කර වසර විස්සක් පිරීම නිමිත්තෙන් නාරාහේන්පිට කොතලාවල අයි.ඕ.සී. පිරවුම්හලේ පෙරේදා (17) පැවති වැඩසටහනකට එක්වෙමින් ය. දැනට මෙරට තුළ අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් 214 ක්…

දේව මෙහෙය ඇරැඹෙන්නේ ප.ව. 3.30ට

දේව මෙහෙය ඇරැඹෙන්නේ ප.ව. 3.30ට

බ්‍රිතාන්‍ය මහ රැජිනගේ අවමගුල් උත්සවය අද (19) ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී පැවැත්වීමට නියමිත අතර දේව මෙහෙය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ලංකාවේ වේලාවෙන් සවස 3.30ටය. අද උදෑසන වනතෙක් දේහය තැන්පත් කර තිබූ වෙස්ට්මින්ස්ටර් ශාලාවේ සිට එය දේවස්ථානය දක්වා රැගෙන එන්නේ කාලතුවක්කු වාහනයක තැන්පත් කරයි. මෙය ඇදගෙන යනු ලබන්නේ රාජකීය නාවුක හමුදාවේ සෙබළුන් 142 දෙනෙකු විසිනි. මෙම…

60 පැන්න අය තියා ගත්තොත් නඩු

60 පැන්න අය තියා ගත්තොත් නඩු

වයස අවුරුදු හැට ඉක්මවන නිලධාරීන් තවදුරටත් එම තනතුරුවලම තබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරින්ගේ වෘත්තීය සංගමය තීරණය කර තිබේ. මෙම වසර අවසානය වන විට අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණීයේ නිලධාරීන්ගේ සංඛ්‍යාව තුන්සියය ඉක්මවන බවත් එහෙයින් දැනට සිටින ඉහළ නිලධාරීන් විශ්‍රාම යාමෙන් පද්ධතියට කිසිදු ගැටලුවක් ඇති නොවන…

ශ්‍රී ලන්කන් ලේජන්ඩ්ස්ලාට තවත් ජයක්

ශ්‍රී ලන්කන් ලේජන්ඩ්ස්ලාට තවත් ජයක්

රෝඩ් සේෆ්ටි වර්ලඩ් සීරීස් පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකානු ප්‍රවීණයින්ගේ කණ්ඩායම් අතර පැවැති තරගය ලකුණු 11කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කාණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 165ක් රැස් කිරීමට සමත් වුණි. දකුණු අප්‍රිකානු ප්‍රවීණයින්ගේ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6…