ගුරුවරුන් අමතර පංති සදහා පැමිණෙන ලෙසට සිසුන්ට බල කිරිමෙන් දෙමාපියන් දුෂ්කරතාවයන්ට

ගුරුවරුන් අමතර පංති සදහා පැමිණෙන ලෙසට සිසුන්ට බල කිරිමෙන් දෙමාපියන් දුෂ්කරතාවයන්ට

සමහර විදුහල්වල පහ ශ්‍රේණිය සදහා ඉගැන්විම් සිදු කරන සමහර ගුරුවරුන් විසින් පවත්වා ගෙන යනු ලබන ශිෂ්‍යත්ව අමතර පංති සදහා පැමිණෙන ලෙසට සිසුන්ට බල කිරිමත් සමග එම සිසුන් හා එම සිසුන්ගේ දෙමාපියන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත‍. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන දෙමාපියන් පිරිසක් පවසනුයේ විදුහල්වල ඉගැන්විම් කරන සමහර ගුරුවරුන් පාසල් වෙලාවෙන් පසුව හා සති අන්ත දිනවලදි…

දෙමාපියන්ගේ ගිණුමෙන් ලක්ෂ ගණන් මුදල් ඇද ඔන්ලයින් ගේම් ගැසූ පුත්‍රයා
|

දෙමාපියන්ගේ ගිණුමෙන් ලක්ෂ ගණන් මුදල් ඇද ඔන්ලයින් ගේම් ගැසූ පුත්‍රයා

අන්තර්ජාල ක්‍රීඩාවලට තදින් ඇබ්බැහි වූ රක්වාන ප්‍රදේශයේ පහළොස් හැවිරිදි සිසුවකු මවගේ බැංකු ⁣ගිණුමෙන් රුපියල් දෙලක්ෂ අසුදහසක මුදලක් වංචනිකව වැයකර අන්තර්ජාල ක්‍රීඩාවල නිරත ව ඇතැයි අනාවරණය වෙයි. මෙම සිසුවා රක්වාන ප්‍රදේශයේ පාසලකින් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා ශිෂ්‍යත්වය සමත්ව රත්නපුර නගරයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය හදාරයි. ඒ අතරතුර පසුගිය දිනවලදී අන්තර්ජාල (Online) මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාගැනීම සඳහා දෙමාපියන් විසින් ඔහුට…

රටේ ජනගහණයෙන් මිලියන 6.3 ක් කුසන්නේ

රටේ ජනගහණයෙන් මිලියන 6.3 ක් කුසන්නේ

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බව ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාවේ දැක්වේ. තවමත් ශ්‍රී ලංකාවේ පවුල් 10 න් 8ක් ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන අර්බුදයට මුහුණ දීම සඳහා ආහාර වේල් මග හැරීම සහ ආහාර ණයට ගැනීමට යොමුව ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ. මෙම තත්වය කාන්තාවන් ප්‍රධානත්වය ගන්නා පවුල්වල…

වතු කම්කරුවන්ගේ දරුවන්ට අධ්‍යාපනය අහිමි විමේ අවදානමක්

වතු කම්කරුවන්ගේ දරුවන්ට අධ්‍යාපනය අහිමි විමේ අවදානමක්

වතු කම්කරුවන් වන තමන් මේ වන විට පත්ව ඇති දැඩි ආර්ථික ප්‍රශ්ණ හමුවේ තම දරුවන්ට නිසි ලෙස අධ්‍යාපනය නිසි ලෙස හැදැරිමේ අවස්ථාවන් අහිමි විමේ අවදානමක් හට ගෙන ඇති බව වතු කම්කරුවන් පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එමපිරිස් පවසනුයේ මේ වන විට තමන් දැඩි ආර්ථික අහෙනියකට මුහුණ දීඇති බවත් මෙම තත්වයන් මත…

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත බලාත්මක වෙයි

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත බලාත්මක වෙයි

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (20) සිය සහතිකය සටහන් කළ බව අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. මෙම පනත් කෙටුම්පත පසුගිය 08දා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සහ කෝවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත් ආර්ථිකය නැවත ගොඩනැගීමේ අරමුණින් හදුන්වා දෙනු ලැබූ පියවරක් ලෙස 2022 අයවැය මඟින්…

සමෘද්ධිමත් ජාතියක් වීමට එකට එක්ව බංකොලොත්භාවයට එරෙහිව සටන් කළ යුතුයි – ජනපති
|

සමෘද්ධිමත් ජාතියක් වීමට එකට එක්ව බංකොලොත්භාවයට එරෙහිව සටන් කළ යුතුයි – ජනපති

සමෘද්ධිමත් ජාතියක් වීමට එකට එක්ව බංකොලොත්භාවයට එරෙහිව සටන් කළ යුතු බව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සමඟ පැවති හමුවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. එසේම ඩයස්පෝරා කාර්යාල ව්‍යාපෘතිය ඇතුළු ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇති නව ආයෝජන අවස්ථා සඳහා එක්වන ලෙස ද ජනාධිපතිවරයා ඔවුන්ට ආරාධනා කළේය.බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධාන කර තිබූ මෙම හමුවට…

ත්‍රිපෝෂ ගැන එල්ල වන චෝදනා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

ත්‍රිපෝෂ ගැන එල්ල වන චෝදනා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

ගර්භණී මව්වරුන්ට සහ කුඩා දරුවන්ට ලබාදෙන ත්‍රීපෝෂවල ඇෆලටොක්සීන් අධි ප්‍රමාණයෙන් පවතින බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශනයක් සිදු කළ යුතු බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසනවා. එහි සභාපති දේවිකා කොඩිතුවක්කු කියා සිටියේ, රට පුරා සිටින පවුල් සෞඛ්‍ය සේවිකාවන් කිහිප දෙනෙකුගෙන්ද තමන් මේ සම්බන්ධයෙන් විමසීමක්ද…

විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීම
|

විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීම

අද වන විට ලෝකයේ බොහෝ රටවල විදුලිබල ක්ෂේත්‍රය වේගවත් ලෙස වෙනස්කම් වලට භාජනය වෙමින් පවතී. ඒ ඒ රටවල ක්‍රමවේද වල වෙනස්කම් දක්නට ලැබුනද, ඒවායේ දිශානති එල්ලයේ පොදු බවක් දක්නට ඇත. මෙම ක්ෂේත්‍රය සමීපව නිරීක්ෂනය කිරීමේදී හෙලිවන පොදු කරුණක් නම්, ලෝකයේ බොහෝ රටවල පැවති ආයතනික ව්‍යුහය බොහෝ දුරට සමාන හා ඒ ආයතන වලට අදාල ප්‍රශ්න සහ…