විදුලි බිලට සහන දෙන්න රජයෙන් සූර්ය පැනල

විදුලි බිලට සහන දෙන්න රජයෙන් සූර්ය පැනල

විදුලි බිල සම්බන්ධයෙන් රට පුරා ඇති සියලුම ආගමික ස්ථානවලට සහනයක් සැලසෙන පරිදි සූර්ය පැනල ව්‍යාපෘතියක් ආගමික ස්ථානවල ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ. පූජනීය ස්ථානවලට විදුලි බිල සම්බන්ධයෙන් දිගුකාලීන සහනයක් ලැබෙන පරිදි මෙම සූර්ය පැනල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. එමෙන්ම පූජනීය ස්ථාන සඳහා අනෙකුත් සහන සැලසීමට හැකි ක්‍රමවේදයන් පිළිබඳ…

අධි ආරක්‍ෂිත කලාප නම් කරමින් විශේෂ ගැසට් නිවේදනයක්

අධි ආරක්‍ෂිත කලාප නම් කරමින් විශේෂ ගැසට් නිවේදනයක්

කොළඹ ස්ථාන 18 ක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අධි ආරක්‍ෂිත කලාප ලෙස නම්කර ඇති ප්‍රදේශ පහතින් : පාර්ලිමේන්තු සංකීර්ණය, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය, කොළඹ මහාධිකරණ සංකීර්ණය, කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය සහ නිතිපති දෙපාර්තමේන්තුව, ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා මූලස්ථානය, පොලිස්…