අමුඩයේ උරුමය සුරකින ගම අප්පුලා මෙන්න!
|

අමුඩයේ උරුමය සුරකින ගම අප්පුලා මෙන්න!

සුන්දර වූ සතියක් අමුඩයාය ගමට උදා විය.අමුඩයාය ගමේ ප්‍රධානියා වුයේ අපේ කතාන්දරයේ නායකයා වූ අප්පුහාමිය.උන්දෑ පරපුරේ උරුමය සුරකින ගැමියෙකි.හත්මුතු පරපුරෙන් තමාට තම ගම අමුඩ අප්පුහාමිලාට උරුම වුයේ අමුඩයයි.අමුඩය ගම අනන්‍යතාවය වූයේ ය.අමුඩයට මුල් තැන දුන් ගම අප්පුලා කිසිදු දිනක අමුඩය පාවා දුන්නේ නැත.ඒ අපේ කාලයේ අමුඩයාය ගමේ අප්පුහාමිගේ උරුමයයි. එක කෙල්ලයි!කොල්ලෝ 11 යි ! ඝෝෂ…

මානව හිමිකම් කොමිසමෙන් පොලිස්පතිවරයාට දැනුම්දීමක්

මානව හිමිකම් කොමිසමෙන් පොලිස්පතිවරයාට දැනුම්දීමක්

සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ විරෝධතාව අතරතුර පුද්ගලයින් 83 දෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කඩිනම් වාර්තාවක් කැඳවා තිබේ. මානව හිමිකම් කොමිසම සඳහන් කළේ, හෙට (26) පෙරවරුවේ අදාළ වාර්තාව සිය කොමිසම වෙත යොමු කරන්නැයි පොලිස්පතිවරයාට දැනුම් දුන් බවයි. දැනට අත්අඩංගුවට ගෙන සිටින පිරිසගේ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් අදාළ…

පාකිස්තානයට ආර්ථික පීඩා
|

පාකිස්තානයට ආර්ථික පීඩා

ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස පාකිස්තානයේ භාණ්ඩ ප්‍රවාහන කර්මාන්ත ක්ෂේත්‍රය බරපතළ කඩා වැටීමකට ලක්වී ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි. විදෙස් මාධ්‍ය පවසන්නේ ඉන්ධන මිල ඉහළයෑම පාකිස්තානයේ භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රය කඩාවැටීමට ප්‍රධාන හේතුව බවය. ආර්ථික අර්බුදය සහ දේශපාලන අර්බුදය හමුවේ ක්ෂේත්‍ර රැසක ගැටලු පැනනැගී ඇති බවද වාර්තා වෙයි.