ලාබ ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමෙන් මෙරටට ලැබෙන වාසි
|

ලාබ ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමෙන් මෙරටට ලැබෙන වාසි

ලාබ ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමෙන් මෙරටට ලැබෙන වාසි පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි කළේය. එහිදී අදහස් දැක්වූ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා, “ඇයි මේ ලාභ ලබන ආයතන විකුණන්නේ අහනවා. මේකෙන් රටට විශාල හානියක් වෙනව කියනවා. මේවා කරලා හරි ගියේ නැහැනේ කියනවා..ශ්‍රී ලන්කන් ගුවන් සේවය, රක්ෂණ, හිල්ටන්, හා අනෙක් ආයතන අපි විකුණන්නේ ඩොලර්වලට. බිංදුවට තියෙන අපේ…

සුනාමි අනතුරු ඇඟවීම ගැන නව නිවේදනයක්..!

සුනාමි අනතුරු ඇඟවීම ගැන නව නිවේදනයක්..!

සුනාමි අනතුරු ඇඟවීම ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවට මෙම භූ චලනය මගින් සුනාමි අවදානමක් නොමැති බවයි . ඉන්දුනීසියාවේ බෙන්කුලු ආසන්න ඉන්දියන් සාගර ප්‍රදේශයේ ප්‍රබල භූ චලනයක් සිදුව තිබෙනවා. එය රිච්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ ඒකක 6.8ක් ලෙසටයි. මෙම භූමිකම්පාව කිලෝමීටර් 10 ක් (සැතපුම් 6.21 ක්) පමණ ගැඹුරේ…