අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

2023 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට අදාල ඡන්දය වැඩි ඡන්ද 37කින් ජයග්‍රහණය කළා. ඒ අනුව අයවැය දෙවනවර කියවීමේ දී ඊට පක්ෂව ඡන්දව 121ක් ද විපක්ෂව 84ද ලැබී තිබුණා. මේ අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන එක් අයෙක් ඡන්දය ලබා දීමට පැමිණියේ නැහැ. පසුගිය 14 වැනි දා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

ප්‍රබල භූකම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීමක්

ප්‍රබල භූකම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීමක්

සොලමන් දූපත් ආශ්‍රිතව ඇති වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිතව සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. විදෙස් මාධ්‍ය පවසන්නේ රිච්ටර් මාපකයේ ඒකක 7.0ක ප්‍රභලත්වයකින් යුත් භූකම්පනයක් හටගෙන ඇති බවය. මේ හේතුවෙන් භූකම්පනය හටගත් ස්ථානයේ සිට කිලෝමීටර් 300ක් ඇතුළත සොලමන් වෙරළ තීරයේ ප්‍රදේශයකට සුනාමි අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව වාර්තා වේ. භූ කම්පනය තත්ත්පර…

මහින්දගෙ තැනට තිලංග

මහින්දගෙ තැනට තිලංග

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉවත්කර, තිලංග සුමතිපාල මහතා පත්කරනු ලැබ ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව එම පක්ෂ මූලස්ථානයේදී  රැස්වූ අවස්ථාවේදී මෙම පත්වීම සිදුකර තිබේ. පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම තනතුර සඳහා සුමතිපාල මහතාගේ නම යෝජනා කර ඇති අතර, පක්ෂ මධ්‍යම කාරක සභාව ඒකමතිකව ඒ සඳහා…

භූ කම්පනයෙන් මියගිය පිරිස තවත් ඉහළට
|

භූ කම්පනයෙන් මියගිය පිරිස තවත් ඉහළට

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ සිදු වූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සහ තුවාලකරුවන් සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වන විට මරණ 162ක් වාර්තා වී ඇති අතර තුවාලකරුවන් 13,000ක් පමණ වාර්තා වී තිබේ. කෙසේ වෙතත් මියගිය සහ තුවාලකරුවන් සංඛ්‍යාව නිෂ්චිතව සඳහන් කළ නොහැකි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ. සුන්බුන් අතර සිරවී…