කරුණාකරල සුවසරියට ප්‍රතිපාදන වෙන් කරන්න
|

කරුණාකරල සුවසරියට ප්‍රතිපාදන වෙන් කරන්න

සෞඛ්‍යයට වෙන් කරන මුදල් වලින් සුවසරිය පවත්වාගෙන යෑමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කල යුතු බවත් වර්තමානය වන විට ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටුකරන සුවසරිය පවත්වාගෙන යා නොහැකි තරමට අර්බුදයට හෝස් ඇති බවත් හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී පැවසීය. එතුමා වැඩිදුරටත් සදහන් කලේ දිනකට රෝගීන් දහස් ගණනකට සේවා සපයන සුව සැරිය ගිලන් රථ සේවය මුදල් නොමැතිකමින් පවත්වාගෙන යාම අසීරු…

අරගලයකට ආවොත් හදිසි නීතිය
|

අරගලයකට ආවොත් හදිසි නීතිය

ආණ්ඩු වෙනස් කිරීම සඳහා නැවත අරගල කරන්නට ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. නැවත අරගල කරන්න ආවොත් හදිසි නීතිය සහ හමුදාව යොදවා එය කරන්නට ඉඩ දෙන්නේ නැති බව ද ජනාධිපතිවරයා කීය. බලපත්‍රයක් අරගෙන පාර අවහිර වන්නේ නැති පරිදි විරෝධතා කරන්නට හැකියාව ඇති බව කී ජනාධිපතිවරයා එසේ නොමැතිව අරගල කරන්නට ආවොත් ඊට ඉඩ…

බෙහෙත් වර්ග 152ක හිඟයක්

බෙහෙත් වර්ග 152ක හිඟයක්

මෙරටට අවශ්‍ය ඖෂධ වර්ග 152ක හිඟයක් වෛද්‍ය සැපයුම් අංශයේ පවතින බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක පැවැසීය. ඖෂධ මිලදී ගැනීමට ඉන්දියානු ණය යෝජනා ක්‍රමය භාවිත කරන බවත් මේ සඳහා අනිවාර්යයෙන්ම මහා භාණ්ඩාගාරයේ අනුමැතිය හා ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ අනුමැතිය අවශ්‍ය වන බවත් හෙතෙම කීය. මේ ක්‍රියාවලිය ඉතා දීර්ඝ වැඩපිළිවෙළක් හේතුවෙන් පෞද්ගලික සැපයුම්කරුවන් මේ…

සිරිදම්ම හිමිට ඇප

සිරිදම්ම හිමිට ඇප

අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් ඇප මත නිදහස් මත මුදා හැර තිබෙනවා. ත්‍රස්වාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සිරිධම්ම හිමියන් අද (23) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ටී.එන්.එල් මහවත්ත මහත්මිය හමුවට ඉදිිරිපත් කරනු ලැබුවා. එහි දී උන්වහන්සේ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා…

තේ කොළවල සැකසහිත රසායනික ද්‍රව්‍යක්

තේ කොළවල සැකසහිත රසායනික ද්‍රව්‍යක්

තේ කොළවලට මිශ්‍ර කෙරෙන බවට සැකසහිත රසායනික ද්‍රව්‍ය වර්ගයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පසුගිය මස 21 වනදා තිනියාවල පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකරුවන් දෙදෙනෙකු සතුව තිබී සැකසහිත රසායනික ද්‍රව්‍ය කිලෝ 2,000 ක් පොලිසිය විසින් සොයා ගෙන ඇති බවයි වාර්තා වුණේ. අදාළ සැකකරුවන් එම රසායනික ද්‍රව්‍ය ලොරියකට පටවමින් සිටියදී එලෙස…

මෙක්සිකෝවේ භූ කම්පනයක්
|

මෙක්සිකෝවේ භූ කම්පනයක්

මෙක්සිකෝවේ බාජා කැලිෆෝනියා වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබේ. ලාස් බ්‍රිසාස් සිට බටහිර නිරත දෙසින් කිලෝමීටර් 30ක් දුරින් වු මුහුදු ප්‍රදේශයේ එම භූ කම්පන තත්ත්වය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රිච්ටර් මාපකයේ ඒකක 6.2ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූ කම්පන තත්ත්වය හටගෙන තිබේ.