මේ දිනවල ඉතාමත් වේගයෙන් පැතිර යන වෛරස් රෝග කිහිපයක්
|

මේ දිනවල ඉතාමත් වේගයෙන් පැතිර යන වෛරස් රෝග කිහිපයක්

මේ දිනවල ඉතාමත් වේගයෙන් පැතිර යන, ඉන්ෆ්ලුවෙන්සා සහ වෙනත් වෛරස් රෝග කිහිපයක්ම පවතින බව සෞඛ්‍ය අංශ දැනුම්දෙනවා. ළමා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා කියා සිටියේ කොරෝනා සමයේ පිළිපැදි සෞඛ්‍ය පුරුදු නැවතත් අනුගමනය කළහොත් මෙම වෛරස තත්වයන්ගෙන් ආරක්ෂා වීමට හැකිවනු ඇති බවයි. මේ අතර,කොවිඩ් රෝගය හා සැසදීමේ දී මෙම රෝගයෙන් සංකූලතා ඇති වීම සාපේක්ෂව…

අදායම අනුව බදු අයවෙන හැටි
|

අදායම අනුව බදු අයවෙන හැටි

මාසික ආදායම රුපියල් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායමක් ලබන සියලු දෙනා ආදායම් බද්දට යටත් වීම හේතුවෙන් දේශිය ආදායම් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ මතුව ඇත්තේ දැඩි කතාබහක්. මෙතෙක් කල් රුපියල් 250,000ක මාසික අදායමක් ඉපැයූ පුද්ගලයන් අදායම් බද්දෙන් නිදහස් වූ අතර එම මුදල ඉක්මවා උපයන සෑම පුද්ගලයෙකුම ආදායම් බද්දකට යටත් කෙරුණා. කෙසේ වෙතත්, මේ අතරතුර,…

ලක්ෂ48ක් නොමැතිව පිළිකා රෝහලේ ලයිට් කපලා

ලක්ෂ48ක් නොමැතිව පිළිකා රෝහලේ ලයිට් කපලා

රුපියල් ලක්ෂ 48ක බිලක් නොගෙවීම හේතුවෙන් මහනුවර පිළිකා රෝහලේ විදුලිය සැපයුම විසන්ධි කිරීම නිසා එහි ප්‍රතිකාර කටයුතු නතරවීමෙන් රෝගීන් බරපතළ ගැටලුකාරී තත්වයකට මුහුණදී සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි. තමාට මේ සම්බන්ධයෙන් රෝහලේ වෛද්‍යවරයකු දැනුම් දුන් බවත් ඒ සම්බන්ධයෙන්…

විශ්වවිද්‍යාල ප්‍රවේශය ගැන විශේෂ නිවේදනයක්

විශ්වවිද්‍යාල ප්‍රවේශය ගැන විශේෂ නිවේදනයක්

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු නිකුත් කිරීම හැකි ඉක්මනින් සිදුකරන බව අද (25) පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යපාන අමාත්‍යවරයා පැවසුවේ කඩඉම් ලකුණු ඉදිරි සති 3 ඇතුළත නිකුත් කිරීමට කටයුතු කරන බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත. “2023 වසරේදී අපි උත්සාහ කරනවා බොහෝදුරට නිවාඩු කාලය අඩුකරලා පාසල් කාලය වැඩිකරලා…

ජනපතිගේ ප්‍රකාශයට හියුමන් රයිට්ස් වොච් ආයතනයෙන් නිවේදනයක්
|

ජනපතිගේ ප්‍රකාශයට හියුමන් රයිට්ස් වොච් ආයතනයෙන් නිවේදනයක්

ජනාධිපතිවර පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හියුමන් රයිට්ස් වොච් ආයතනය ඊයේ (24) නිවේදනයක් නිකුත් කළේය. සාමකාමී විරෝධතා මර්දනයට සහ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගන්නා බවත් තවත් අරගලයක් ඇතිවීම වැළැක්වීම සඳහා හදිසි නීතිය පැනවීමට සහ හමුදා යෙදවීමට කටයුතු කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය තම අවධානයට ලක්වූ බව හියුමන් රයිට්ස් වොච් පවසයි….