උපකාරක පන්ති නියාමනය කිරීමේ යෝජනාවක්

උපකාරක පන්ති නියාමනය කිරීමේ යෝජනාවක්

උපකාරක පන්ති ක්ෂේත්‍රය නියාමනය කළ යුතු බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අධ්‍යාපන, ළමා හා කාන්තා සහ සමාජ සවිබලගැන්වීම් යන අමාත්‍යාංශවලට අදාළ අයවැය කාරක සභා අවස්ථා විවාදයට ඊයේ (01) පාර්ලිමේන්තුවේ දී එක්වෙමින්. 2023 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 09 වැනි දිනය අද යි. පරිසර, වනජීවි හා…

පළාත් පාලනයට නැවතත් තරුණ නියෝජනය

පළාත් පාලනයට නැවතත් තරුණ නියෝජනය

පළාත් පාලනයේ තරුණ නියෝජනය 25%ක් වන පරිදි පළාත් පාලන පනත සංශෝධනය කරන්නට කැබිනට් අනුමැතිය ලැබුණු බව ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවෙදි ඇමති ශාන්ත බණ්ඩාර කියනවා. පළාත් පාලනයේ තරුණ නියෝජනය සඳහා කලින් පැවති අවස්ථාව යළි ලබාගැනීමේ අරමුණින් පළාත් පාලන පනත සංශෝධනය කිරීමේ කෙටුම්පතක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත්…

ශ්‍රී ලංකාව අධ්‍යාපනයේ කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පත්කරීමට යෝජනාවක්
|

ශ්‍රී ලංකාව අධ්‍යාපනයේ කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පත්කරීමට යෝජනාවක්

ශ්‍රී ලංකාව අධ්‍යාපනයේ කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකි බවත්, විදේශ විශ්වවිද්‍යාලවලට යන සිසුන් සඳහා ඩොලර් බිලියන 3ක් වියදම් කෙරෙන නමුත් මෙරට විශ්වවිද්‍යාල සඳහා විදේශීය සිසුන් බඳවා ගැනීම මඟින් ඩොලර් බිලියන 10ක් රටට ලබාගත හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී  ප්‍රකාශ කළේය. මෙතෙක් පැවැති අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට කටයුතු කරන බවත් ගෝලීය අවශ්‍යතාවය අනුව…

කාන්තාවන් සවිබලගැන්වීම වෙනුවෙන් පනතක්
|

කාන්තාවන් සවිබලගැන්වීම වෙනුවෙන් පනතක්

ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබලගැන්වීම පිළිබඳ පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් එම පනත කෙටුම්පත් කිරීම සඳහා කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයට තමා උපදෙස් දී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ පමණක් නොව, අනෙකුත් අංශවලද කාන්තා නියෝජනය වැඩි කළ යුතු බවත් රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශය ඒ සම්බන්ධව අවධානය යොමු කළ…

පාඩු මකා ගැනීම සඳහා පාරිභෝගිකයන් බිල්ලට
|

පාඩු මකා ගැනීම සඳහා පාරිභෝගිකයන් බිල්ලට

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනය. විදුලිබිල නැවත වරක් වැඩි කිරීමේ සූදානමක්. මෙරට අවසාන වරට විදුලි බිලට සංශෝධනයක් ගෙන ආවේ 2022 අගෝස්තු මාසයේදීය. එහිදී විශාල ලෙස විදුලි බිල වැඩි කරන ලදී. එසේ තිබියදී 2023 ජනවාරි පළමුවැනිදා සහ 2023 ජූනි මස නැවත වරක් විදුලි බිල වැඩි කිරීම…