මෙරට දෛනික සහල් පරිභෝජනය කිලෝ ලක්ෂ 10 කින් අඩුවේ
|

මෙරට දෛනික සහල් පරිභෝජනය කිලෝ ලක්ෂ 10 කින් අඩුවේ

මෙරට දෛනික සහල් පරිභෝජනය කිලෝ ලක්ෂ 10 කින් පමණ අඩුවී ඇති බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය පවසයි. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ සහල් කිලෝ ලක්ෂ 65 ක් පමණ වූ මෙරට දෛනික සහල් පරිභෝජනය මේවනවිට සහල් කිලෝ ලක්ෂ 55 ක් පමණ දක්වා පහත වැටී ඇති බවයි. මෙරට සහල් පරිභෝජන රටාව වෙනසකට ලක්වී ඇති බව එක්සත්…

සන්ධ්‍යා එක්නැලිගොඩ ලොව බලගතු කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුවට
|

සන්ධ්‍යා එක්නැලිගොඩ ලොව බලගතු කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුවට

BBC විසින් හෙළිදරව් කර තිබෙන 2022 සඳහා ලොව පුරා සිටින ආනුභාව සම්පන්න සහ බලගතු කාන්තාවන් 100 දෙනෙකුගේ ලැයිස්තුවට සන්ධ්‍යා එක්නැලිගොඩ ද ඇතුළත් කර තිබෙනවා. මානව හිමිකම් ක්‍රියාකාරිනියක සහ උද්ඝෝෂකයෙකු වන සන්ධ්‍යා එක්නැලිගොඩ තම ආදරණීයයන් අහිමි වූ දහස් ගණන් මවුවරුන්ට සහ භාර්යාවන්ට උපකාර කරන්නියක් ලෙස යි බී.බී.සීය හඳුන්වා ඇත්තේ. ඇයගේ සැමියා, ප්‍රකට ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු සහ කාටූන්…

ඉන්දියාවේ දූවිලි අංශු කොළඹට

ඉන්දියාවේ දූවිලි අංශු කොළඹට

වායුගෝලයේ දූවිලි අංශු ඉහළ යෑමෙන් කොළඹ අහස මීදුම වැනි දුමාරයකින් වැසී ගොස් තිබෙන අයුරු අදත් දැකගත හැකි විය. එම තත්ත්වය ඊයේ (07) දිනයේ දීද පැවති අතර, සුළං සහිත කාලගුණික තත්ත්වයත් සමග ඉන්දියානු අර්ධද්වීපයේ ඇති දූවිලි අංශු මෙරටට ගලාඒම හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසීය. ඉන්දීය වායු දූෂණයේ බලපෑම හේතු…

දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ක්‍රියාත්මක කිරිමට මහා බ්‍රිතාන්‍යයේ සහාය
|

දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ක්‍රියාත්මක කිරිමට මහා බ්‍රිතාන්‍යයේ සහාය

ශ්‍රී ලංකාව ගෙන එන “දේශගුණික සෞභාග්‍ය සැලැස්ම” ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික හා ප්‍රායෝගික සහාය ලබාදීමට මහා බ්‍රිතාන්‍ය කැමැත්ත පළ කර තිබේ. ශ්‍රී ලංකාව දේශගුණ විපර්යාස අවම කිරීම වෙනුවෙන් ගන්නා උත්සාය අගය කරන බවත් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික මෙන්ම න්‍යායාත්මක සහාය ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස් ලීසා වැන්ස්ටාල් (Lisa Whanstall)…

ජනවාරි සිට නතර කරන විදුලි බිල

ජනවාරි සිට නතර කරන විදුලි බිල

ජනවාරි මාසයේ සිට දැනට ලබාදෙන කඩදාසි විදුලි බිල්පත වෙනුවට රිසිට් පතක් පාරිභෝගිකයන්ට ලබා දීමට විදුලිබල අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන් සමග පැවති හමුවකින් අනතුරුවයි. එසේම වීදි ලාම්පු සවි කිරීම සහ වීදි ලාම්පු ක්‍රියාත්මක කිරීම නියාමනය කිරීමටත් අවධානය යොමුව තිබෙනවා. ඊට අමතරව වියදම් අවම කිරීමට…

කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත සම්මත කරයි

කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත සම්මත කරයි

කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත දැඩි කොන්දේසි මත සම්මත කර තිබේ. අද (08) පාර්ලිමේන්තුවේ දී මේ ගැන අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, “අපි මෙය දැඩි කොන්දේසි මත සම්මත කළා. ඒ කොන්දේසි තමයි කලින් කිව්වා නියාමන ආයතනයක් නැතුව කැසිනෝවලට ලයිසන් දෙන්න තමා මේක ගෙනාවේ. අපි…