පාසල් පොත් හා උපකරන මිල ඉහල යාම හේතුවෙන් පාසල්වල සිසුන්ගේ පැමිණිම පහල මට්ටමක

පාසල් පොත් හා උපකරන මිල ඉහල යාම හේතුවෙන් පාසල්වල සිසුන්ගේ පැමිණිම පහල මට්ටමක

පාසල් පොත් හා පාසල් උපකරන මිල ඉහල යාම හේතුවෙන්  බොහෝ පාසල්වල සිසුන්ගේ පැමිනිම පහල මට්ටමකට වැටි ඇති බව විදුහල්පතිවරුන් කිප දෙනකුම පවසති. තම අනන්‍යතාවයන් හෙලි නොකරන ලෙස ඉල්ලමින් මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම පිරිස පවසනුයේ ජනවාරි මාසයේ පාසල් ආරම්භයත් සමග තම පාසල්වලට පැමිනෙන සිසුන්ගේ යම් අඩුවිමක් දක්නට ලැබුන බවත්ය. එම තත්වයන් පිලිබදව සොයා…

ඉන්දියාව හමුවේ දරුණු පරාජයක් ලැබූ තරගය පිළිබඳව වාර්තාවක් ඉල්ලයි

ඉන්දියාව හමුවේ දරුණු පරාජයක් ලැබූ තරගය පිළිබඳව වාර්තාවක් ඉල්ලයි

ඉන්දියාව හමුවේ ලකුණු 317 ක පරාජයක් ලැබූ තරගය පිළිබඳව දින 5 ක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායම් කළමනාකාරීත්වයට දැනුම් දී තිබේ. එම වාර්තාවට කණ්ඩායම් නායක, ප්‍රධාන පුහුණුකරු, තේරීම් කමිටුවේ සහ කණ්ඩායම් කළමනාකරුගේ අදහස් ඇතුළත් විය යුතු බවත් වැඩිදුරටත් දැනුම් දී තිබේ. මෙම ලකුණු 317 ක පරාජය ලෝක එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ…

රැදවියෝ 19කට නිදහස

රැදවියෝ 19කට නිදහස

බන්ධනාගාරය තුළ සිරඳඩුවම් විදිමින් යහපත් කල් ක්‍රියාවෙන් සිටි සිරකරුවන් 19 දෙනකු බලපත්‍රයක් මත අද  (17) මුදාහැරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. මෙම පිරිස වැලිකඩ, බදුල්ල, ඇඟුණකොළපැලැස්ස, වටරැක, අනුරාධපුර, වීරවිල හා පල්ලේකැලේ යන බන්ධනාගාරයන් වල සිටි පිරිසක් බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් හා මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි. බන්ධනාගාර පුනරුත්ථාපන නිළධාරීන්ගේ පූර්ණ අධික්ෂණය යටතේ මෙම…

අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2 කට සහල් ලබාදීමට කළ යෝජනාවට අනුමැතිය

අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2 කට සහල් ලබාදීමට කළ යෝජනාවට අනුමැතිය

සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2 කට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස 2 ක කාලයක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව මේ සඳහා සහල් මෙට්‍රික් ටොන් 40,000 ක් අවශ්‍ය වන අතර ඒ වෙනුවෙන් රජය විසින් වී මෙට්‍රික් ටොන් 61, 600ක් පමණ මිලදී ගැනීම අවශ්‍ය වන බව…

පළාත් කිහිපයක ගිගුරුම් සහිත වැසි

පළාත් කිහිපයක ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක පමණ තරමක තද වැසි ද ඇති විය හැකි යි. ගිගුරුම් සහිත…