සුමිත්‍රා නම් සිංහල සිනමා ඉතිහාසය…!

සුමිත්‍රා නම් සිංහල සිනමා ඉතිහාසය…!

‘දෙලොවක් අතර’: මම ලෙස්ටර් පීරිස්ගේ කැමතිම චිත්‍රපටිය කීවොත් ඒක හරියටම හරි. රිය අනතුරකින් පසු පොලීසියට වාර්තා නොකර පලා යන රියැදුරෙකුගේ සිතේ ඇති වන වරදකාරී හැඟීම නිසා ඇති වන ගැටුම තමයි මේ චිත්‍රපටය අස්සේ අපිට පේන්නේ. දැනෙන්නේ. ඉහළ සමාජ පසුබිමක ජීවත්වෙන නිශ්ශංක විජේසිංහ තමයි මේ චිත්‍රපටියේ කතා නායකයා. මේ චරිතය රඟන්නේ ටෝනී රණසිංහ. මේ චිත්‍රපටයේ සමහර…

එන්එස්එල් සිව්දින ක්‍රිකට් අද ඇරඹේ

එන්එස්එල් සිව්දින ක්‍රිකට් අද ඇරඹේ

දේශීය ක්‍රිකට් තරග බිමට නව මුහුණුවරක් එක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන නැෂනල් සුපර් ලීග් (NSL) සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර අද (19) ආරම්භ වෙයි. මෙරට පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ප්‍රධානතම ක්‍රීඩා සමාජ 26ක ක්‍රීඩකයෝ 101ක් මේ තරගාවලියට එක් වන අතර, ඔවුන් කලම්බො, ගෝල්, කැන්ඩි, දඹුල්ල සහ ජැෆ්නා ලෙස කණ්ඩායම් 5ක්…

ආචාර්ය සුමිත්‍රා පීරිස් අභාවප්‍රාප්ත වෙයි
|

ආචාර්ය සුමිත්‍රා පීරිස් අභාවප්‍රාප්ත වෙයි

සම්මානලාභී ප්‍රවිණ විත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අද (19) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. අද්විතීය සිනමාකරුවෙක් වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ බිරිඳ වන සුමිත්‍රා පීරිස් මහත්මිය මිය යන විට 88 වැනි වියේ පසුවුණි. සුමිත්‍රා පීරිස් මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී ඇත. ඇය විසින් එදා මෙදා තුර අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපට දෙස් විදෙස් සම්මානයට පවා පාත්‍ර…

මදන මෝදක ගැන හෙළිදරවුවක්

මදන මෝදක ගැන හෙළිදරවුවක්

ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි විකුණන්නන් හෝ ළඟ තබා ගන්නන් අත් අඩංගුවට ගැනීමට හෝ නඩු පැවරීමට පොලිසියට කිසිදු බලයක් නැති බව අත්තනගල්ල අංක 2 මහේස්ත්‍රාත්වරයා ඊයේ (18) විවෘත අධිකරණයේ දී අවධාරණය කර තිබේ. ආයුර්වේද පනතට අනුව කංසා ඇට හා කොළ ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය මිශ්‍රකොට මදන මෝදක නිෂ්පාදනය කරන බව පැහැදිලි ව සඳහන් කර ඇතැ යි…

ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

තම අයිතිවාසිකම් කඩ වන බව පවසමින් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. තම අයිතිවාසිකම් සම්බන්ධයෙන් පනතක් සම්මත කරන ලෙසයි එම පැමිණිල්ල මගින් ඔවුන් ඉල්ලා සිටින්නේ. ආදිවාසි ජනතාවගේ අයිතිවාසිනම් කඩවීම හා ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සම්බන්ධයෙන් පනතක් තහවුරු කරන ලෙස ඉල්මින් ආදිවාසී නායක ඌරු වරිගේ වන්නිල ඇත්තන් මානව හිමිනම්…

උ/පෙළ විභාග දිනවලදී අඛණ්ඩව විදුලිය දෙන්න

උ/පෙළ විභාග දිනවලදී අඛණ්ඩව විදුලිය දෙන්න

උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයන්හිදී විදුලිය විසන්ධි නොකර අඛණ්ඩව විදුලි සැපයුමක් ලබා දෙන ලෙසට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයෙන් සහ ලෙකෝ ආයතනයෙන් ඉල්ලීමක් සිදු කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේය. මේ මස 23 වැනිදා සිට පෙබරවාරි මස 17 වැනිදා දක්වා දින 22 ක් උසස් පෙළ විභාගය පැවැත්වෙන බවත් මේ කාල සීමාව තුළදී විදුලිය…

23 වනදා සිට කළු සතියක්

23 වනදා සිට කළු සතියක්

රටේ රෝහල් පද්ධතිය තුළ හටගෙන ඇති ඖෂධ හිඟය සහ රජයේ අත්තනෝමතික බදු සංශෝධනයට එරෙහිව විරෝධය පළ කරමින් ලබන 23 වනදා සිට “කළු සතියක්“ ප්‍රකාශයට පත් කිරිමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ එම සංගමයේ විධායක සභාව අද පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ ඊට අදාළ අනුමැතිය හිමිවු…