“පිරිසිදු හරිත නගර” වැඩසටහනක්

“පිරිසිදු හරිත නගර” වැඩසටහනක්

හරිත ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ වගකීම තාරුණ්‍යයට පවරමින් 75වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව “පිරිසිදු හරිත නගර” ගොඩනැංවීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. මෙරට තරුණ්‍යය රටේ සංවර්ධනයට විධිමත්ව දායක කර ගැනීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයට අනුව ක්‍රියාත්මක “ජාතික යොවුන් වේදිකාව” වැඩසටහන යටතේ යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය…

ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් කළ විශේෂ ඉල්ලීම

ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් කළ විශේෂ ඉල්ලීම

රටේ ආර්ථිකයට සෘජුවම බලපාන විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙසත්, එම විදුලිය නෛතික රාමුවෙන් තොරව ලබා නොගන්නා ලෙසත් පාරිභෝගික ජනතාවගෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ ඉල්ලීමක් කර සිටියි. 2022 වර්ෂය තුළ ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය දිවයින පුරා සිදුකල නීති විරෝධී විදුලිය ලබාගැනීම්වලට අදාළ වැටලීම් වල ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම ඉල්ලීම සිදු කර ඇත….