මෙට්රෝ දුම්රිය ව්‍යාපෘතිය කඩිනම් කිරීමට අවධානය

මෙට්රෝ දුම්රිය ව්‍යාපෘතිය කඩිනම් කිරීමට අවධානය

කොළඹ වරාය නගරයේ සිට මීගමුව දක්වා කිලෝමීටර 41ක දුරක් කුළුණු මත ඉදිකිරීමට යෝජිත මෙට්රෝ දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳ කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් විෂයභාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති අතර, ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට කඩිනමින් යොමු කිරීමටයි තීරණය කර ඇත්තේ. කොළඹ වරාය…

නිදහස් සැමරුම්වලට ජනපතිගෙන් කොන්දේසියක්
|

නිදහස් සැමරුම්වලට ජනපතිගෙන් කොන්දේසියක්

75වන නිදහස් දින සැමරුම් උත්සවය සඳහා අවශ්‍ය වියදම් ඇස්තමේන්තු ගත කිරීමේදී හා ප්‍රායෝගිකව වියදම් කිරීමේදී රටේ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාර්ශවවලට අද උපදෙස් ලබා දෙන ලදි. දේශපාලන අධිකාරිය මෙන්ම නිලධාරීන්ගේ ද ඊට අනුගතව වියදම් අවම කර ගනිමින් කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ඒ, නිදහස් දින…

උසස් පෙළ විභාගය වෙනුවෙන් විදුලිය කැපීම නතර කරගන්න බැරිවෙයි

උසස් පෙළ විභාගය වෙනුවෙන් විදුලිය කැපීම නතර කරගන්න බැරිවෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වී අද 5 වන දිනයයි. එහෙත් අද වන තුරුත් දරුවන්ට විභාගයට මුහුණදීමට සිදුව ඇත්තේ විදුලි කප්පාදුව මධ්‍යයේයි. විභාගය ආරම්භ වීමට පෙර සිටම සිසුන් මෙන්ම වෘත්තිය සමිති හා විවිධ සංවිධාන දිගින් දිගටම ඉල්ලා සිටියේ උසස් පෙළ සමයේ විදුලිය කප්පාදු නොකරන ලෙසයි. එහෙත් අවම වශයෙන් රාත්‍රී කාලයේ හෝ සිදුවන…

ෆේස්බුක් පෝස්ට් දැමූ පුද්ගලයෙක් අත්අඩංගුවට

ෆේස්බුක් පෝස්ට් දැමූ පුද්ගලයෙක් අත්අඩංගුවට

75 වන නිදහස් උත්සවය සම්බන්ධයෙන් ෆේස්බුක් හරහා තර්ජනාත්මක අදහස් පළකළ පුද්ගලයෙක් ව මහරගම දී අත්අඩංගුවට ගත් බව පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය පවසයි. සැකකරු ඉහත ආකාරයෙන් මහජන කැලඹීමක් ඇතිවන ආකාරයේ අදහස් විවිධ ආකාරයෙන් සකස්කර ඔහුගේ මුහුණු පොතට ඇතුළත් කර තිබූ බව පරිගණක අපරාධ කොට්ඨාසය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබුණි. සැකකරුව නුගේගොඩ ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට…