ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය කරූ ට
|

ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය කරූ ට

ජාතික නිදහස් දිනය නිමිත්තෙන් 2023 වර්ෂය සඳහා ජාතික සම්මානය “ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය” දේශබන්දු කරු ජයසූරිය මහතාට පිරීනැමීමට කැබිනට් ඇනුමැතිය හිමිව ඇත. දේශබන්ධු කරු ජයසූරිය මහතා විසින් සිදුකරන ලද සේවය ඇගයීම පිණිස එතුමා වෙත මෙම සම්මානය පිරිනැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට කළ යොජනාවට අමාත්‍ය මණ්ඩලයේ එකමතික එකඟතාවය ලබා දී තිබේ. එම සම්මානය 2023…

අවිවාහකයන්ටත් දරුවන් බිහිකිරීමට ඉඩ
|

අවිවාහකයන්ටත් දරුවන් බිහිකිරීමට ඉඩ

අවිවාහක පුද්ගලයින්ට නීත්‍යානුකූලව දරුවන් බිහිකිරීමේ අවසරය ලබාදීමට සිචුආන් පළාතේ සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. ඔවුන්ට ඒ සඳහා සෞඛ්‍ය කොමිසම හමුවේ ලියාපදිංචි වීමේ අවස්ථාව ලබාදී තිබෙනවා. ඒ අනුව විවාහක පුද්ගලයින් සඳහා හිමිවන වරප්‍රසාද අවිවාහක පුද්ගලයින්ට ද හිමිවනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 1980 වසරේ සිට 2015 දක්වා චීනය රජය විසින් ක්‍රියාත්මක…

ස්වාධීන කොමිෂන් සභා සාමාජිකයන් සඳහා අයදුම්පත් කැඳවීම හෙට

ස්වාධීන කොමිෂන් සභා සාමාජිකයන් සඳහා අයදුම්පත් කැඳවීම හෙට

ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ දැන්වීම හෙට (01) ජාතික පුවත්පත් හරහා ප්‍රකාශයට පත් කිරීමට නියමිත යි. කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීරණයේ දී රැස් වූ අතර එහි දී තීරණය කර ඇත්තේ, ලබන මස 15 වනදා දක්වා මීට අදාළ අයදුම්පත් භාර ගැනීමට යි.

“පොඩි මාලිගේ” හපන්කම් සැවොම මවිත කරවයි

“පොඩි මාලිගේ” හපන්කම් සැවොම මවිත කරවයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලීග් තරගාවලිය සඳහා සහභාගිවූ යොවුන් වේග පන්දු යවන මතීෂ පතිරණ අවසන් පන්දුවාරය පිළිබඳව ක්‍රිකට් විස්තර විචාරකයන්ගේ දැඩි අවධානයකට ලක්ව තිබුණා. Dubai Capitals ක්‍රීඩකයින්ට ජයග්‍රහණය සදහා අවසන් පන්දුවාරය තුළදී ලකුණු 23ක් රැස් කිරීමට නියමිතව තිබුණත් මහීශගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඔවුනට ලබා ගත හැකි වුණේ ලකුණු 6ක්‌…

මුහුදු යාමෙන් වළකින්නැයි ධීවරයින්ට උපදෙස්

මුහුදු යාමෙන් වළකින්නැයි ධීවරයින්ට උපදෙස්

අද (31) දිනයේ දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ. ගිනිකොණ දිග හා නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය, හෙට උදෑසන වන වට මෙරට වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. එහි බලපෑමෙන් නැගෙනහිර, ඌව සහ…