කච්චතිව් මංගල්‍යයට සියල්ල සූදානම්
|

කච්චතිව් මංගල්‍යයට සියල්ල සූදානම්

කච්චතිව් හි ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, යාපනය පදවියේ රදගුරු, ජස්ටින්ඥානප්‍රකාසම් පියතුමාගේ මෙහෙයවීමෙන් හෙට සහ අනිද්දා අති උත්කර්ෂවත්ව පැවැත්වේ. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් ගේ අධීක්ෂණයෙන්, මෙහි සංවිධාන කටයුතු සිදු කරයි. මංගල්‍යය සඳහා සහභාගී වන බැතිමතුනට අවශ්‍ය පානීය…

ජ්‍යෝතිර්වේදියාගේ දෙවෙනි අනාවැකියත් සැබෑ වෙයි – වනුවාටු රාජ්‍යය හදිසි තත්ත්වයක්
|

ජ්‍යෝතිර්වේදියාගේ දෙවෙනි අනාවැකියත් සැබෑ වෙයි – වනුවාටු රාජ්‍යය හදිසි තත්ත්වයක්

පැසිෆික් සාගරයේ පිහිටි වනුවාටු රාජ්‍යයට දින දෙකක් තුළ භූමි කම්පා දෙකකින් සහ සුළි කුණාටු දෙකකින් බලපෑම් එල්වී තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ මේ හේතුවෙන් එරට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇති බවයි. එරට රිච්ටර් පරිමාණ ඒකක 6.5ක සහ 5.4ක භූකම්පන දෙකක් ද හටගෙන තිබූ අතර ඉන් ජීවිත හානි කිසිවක් වාර්තා වී තිබුණේ නැහැ. එමෙන්ම සුළි…

ජ්‍යෝතිර්වේදියාගේ පළමු අනාවැකිය සැබෑ වෙයි
|

ජ්‍යෝතිර්වේදියාගේ පළමු අනාවැකිය සැබෑ වෙයි

තුර්කියේ දරුණුතම භූ කම්පනය පිළිබඳ අනාවැකිය පළ කරමින් ලොව පුරා ඉමහත් අවධානයට ලක් වූ නෙදර්ලන්ත ජාතික ෆ්‍රෑන්ක් හූගර්බීට්ස් මීට දින තුනකට පෙර නිකුත් කළ යූ ටියුබ් වීඩියෝ පටයට අනුව ඔහුගේ පළමු අනාවැකිය පෙරේදා රාත්‍රී සැබෑ වී තිබේ. මාර්තු 1 වැනිදා හෝ 2 වැනිදා බ්‍රහස්පති සහ සිකුරු ග්‍රහයන් එකිනෙකාට ඉතා ආසන්නයට පැමිණෙන බවට ඔහු එම වීඩියෝ…

හරිත බලශක්ති ආර්ථිකයකට යොමුවීමේ අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි
|

හරිත බලශක්ති ආර්ථිකයකට යොමුවීමේ අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි

හරිත බලශක්ති ආර්ථිකයක් මගින් ඉදිරි වසර පහක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තර තලයට ඔසවා තැබිය හැකි පදනම නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, මින්නේරිය වෝල්ටා ඔටෝ ටෙක් ඉංජිනියරින් ආයතනය විවෘත කිරීම වෙනුවෙන් පැවැති උත්සවයට එක්වෙමින්. රටේ පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස විද්‍යුත් යතුරු පැදි සහ ත්‍රී රෝද රථවල අවශ්‍යතාවය…