දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත නුදුරේදීම සම්මත කරනවා – ජනපති
|

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත නුදුරේදීම සම්මත කරනවා – ජනපති

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත නුදුරේදීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එම පනතට අදාළ කැබිනට් අනුමැතිය මේ වන විටත් ලබාදී ඇති බව අනාවරණය කළ ජනාධිපතිවරයා ඉදිරියේදී විපක්ෂ නියෝජිතයන් සමඟ සාකච්ඡා කර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව…

ජල සම්පාදන සේවකයෝ නඩත්තු කටයුතුවලින් ඉවත්වෙති

ජල සම්පාදන සේවකයෝ නඩත්තු කටයුතුවලින් ඉවත්වෙති

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක සඳහන් කර ඇත්තේ, අද පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දිවයින පුරා සියලු කාර්යාල සහ වැඩබිම්වල සේවකයින් මෙම වැඩවර්ජනය සදහා සහභාගි වන බව ය. වැඩවර්ජනය හේතුවෙන් ජාතික ජල සම්පාදන හා…

රටවල් දෙකක ප්‍රභල භූ කම්පන දෙකක්
|

රටවල් දෙකක ප්‍රභල භූ කම්පන දෙකක්

ටජිකිස්ථානයේ රිච්ටර් මාපක 5.9ක භූ කම්පනයක් සිදුව ඇත. ටජිකිස්ථාන භූ කම්පනය උතුරු ඉන්දියාවේ ප්‍රදේශ රැසකට දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ආජින්ටිනාවේ ද රිච්ටර් මාපක 6.5ක භූ කම්පනයක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පුංචි ඡන්දය ගැන කතා කරන්න අදත්(23) හමුවක්

පුංචි ඡන්දය ගැන කතා කරන්න අදත්(23) හමුවක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වනදා පවත්වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අද (23) රැස් වී විශේෂ තීන්දුවක් ගැනීමට නියමිත යි. ඡන්ද විමසීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිලිබඳව සාකච්ඡා කිරීමටත් ඒ සම්බන්ධයෙන් අදහස් විමසීිමටත් මැතිවරණ කෙමිසම අද පෙරවරු 10ට සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ නියෝජිතයන් කැඳවා තිබේ. අයවැයෙන් පලාත්…