විදේශ කටයුතු අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්.!

විදේශ කටයුතු අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්.!

විදේශ කටයුතු අමාත්‍යාංශයේ පරිගණක පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් කොන්සුලර් අංශයේ ලේඛන සත්‍යාපන කටයුතු වලට බාධා පැමිණ ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි. කොළඹ පිහිටි කාර්යාලයේ මෙන්ම ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල කටයුතුවලටද මේ හේතුවෙන් බාධා පැමිණ ඇති බවත් පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කරන තෙක් හදිසි ලේඛන පමණක් ක්‍රියාවලියට යටත් කරන බවද අමාත්‍යාංශය නිවේදනය කරයි. මේ…

සමලිංගික නීති සම්මතයට ජනමත විචාරණ අවශ්‍ය නැහැ-ශ්‍ර‌ේෂ්ඨාධිකරණය
|

සමලිංගික නීති සම්මතයට ජනමත විචාරණ අවශ්‍ය නැහැ-ශ්‍ර‌ේෂ්ඨාධිකරණය

ශ්‍රේෂ්ඨාධිකරණය සමලිංගික සබඳතා නීතිගත කිරීමේ මාර්ගය පෙන්වා දී ඇති බවත්, ඒසේම පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් අදාල පනත සම්මත කරගැනීමෙන් එය කළ හැකි ආකාරය ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි කළ බවත්, කථානායකවරයා  පාර්ලිමේන්තුවට දැනුම්දෙන ලදි. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පිටු 43 කින් යුත් සම්පූර්ණ තීන්දුවක් මගින් මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හෝ ජාතික ජනමත විචාරණයක්…

දුම්රිය කිහිපයක ධාවනය අවලංගු කරයි

දුම්රිය කිහිපයක ධාවනය අවලංගු කරයි

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා මගීන් දැඩි පිඩාවට පත්ව තිබේ. මෙම සංකේත වර්ජනය හේතුවෙන් අද දින ධාවනය වීමට තිබූ කාර්යාල දුම්රිය ගමන්වාර 5ක් අවලංගු කර ඇති බවත් එමගින් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. නානුඔය සිට මහනුවර…

හදිසියේම කාලගුණයෙන් රතු නිවේදනයක්.!

හදිසියේම කාලගුණයෙන් රතු නිවේදනයක්.!

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය අද (10) දිනය වනවිට සුළි කුණාටුවක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වීම නිසා ගිනිකොණදිග බෙංගාල බොක්ක සහ දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහු දින ධීවර යාත්‍රා සඳහා “රතු නිවේදනයක්” නිකුත් කරමින් සැලකිලිමත් වන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි. උතුරු අක්ෂාංශ 02ත් 15ත් සහ නැගෙනහිර දේශාංශ 85 සහ…

ඩෙංගු ව්‍යාප්තියේ වැඩිම බලපෑම පාසැල් සිසුන්ට

ඩෙංගු ව්‍යාප්තියේ වැඩිම බලපෑම පාසැල් සිසුන්ට

මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගෙන් සියයට 25 ක් පාසල් වයස් සීමාවේ දරුවන් බව සෞඛ්‍ය කීට විද්‍යා සංගමය පවසයි. එහි ජාතික සංවිධායක දිස්නක දිසානායක පැවසුවේ කීට විද්‍යා නිලධාරීන් දිවයින පුරා පාසල් තුළ සිදුකළ සමීක්ෂණවලදී අදාළ පාසල්වලින් සියයට 99 කින්ම මදුරු කීටයින් සොයා ගෙන ඇති බවයි. කීට විද්‍යා නිලධාරීන් ලබාදෙන දත්ත නිසියාකාරව පරිශීලනය නොකිරීම, ක්ෂේත්‍ර නිලධාරීන්…

ඩෙංගු මර්දන වැඩසටහනට පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ සහාය
|

ඩෙංගු මර්දන වැඩසටහනට පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ සහාය

ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා සියලු පූර්වාරක්ෂක පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාසියලු පළාත් ලේකම්වරුන්ට ලිඛිතව දැනුම් දුන්නේය. ඩෙංගු මර්දන වැඩසටහන සඳහා අවශ්‍යතාව අනුව, ප්‍රධාන ලේකම්වරුන්ට උපරිම සහාය ලබා දෙන ලෙස ද ජනාධිපති ලේකම්වරයා ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට උපදෙස් දී ඇත. ගෙවී ගිය සතිය තුළ දිවයින පුරා…