නීරෝධායන නීති කඩ කළ තවත් 24 ක් අත්අඩංගුවට

arrest search
ගත වූ පැය 24 ට මුහුණු ආවරණ නොපැළදි පුද්ගලයන් 24 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කරයි.
තවදුරටත් අදහස් දක්වන ඒ මහතා ප්‍රකාශ කර සිටියේ පසුගිය ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 2462 ක් පමණ අත් අඩංගුවට ගෙන ඇති බවයි.
මෙම පිරිස අතුරින් පුද්ගලයන් 2300 කට පමණ මේ වන විට නඩු පවරා ඇති බව ද සඳහන් වේ.

Related posts