කොටිකාවත්තෙන් කොරෝනා රෝගීන් 62 ක්

coronavirus news

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුළ  පමණක් කොවිඩ් ආසාදිතයන් 62 දෙදෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මොවුන්ගේ ආශිතයන් 400 ට ආසාන පිරිසක් අද පස්වරුව වනවිට හදුනාගෙන ඇති බවද එම අංශ සදහන් කරයි.

ආසාදිත පිරිස අතර ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සේවය කරන් පවුල් සෞඛ්‍ය සේවිකාවක් ද සිටින බව සෞඛ්‍ය අංශ කියයි.

Related posts