ලකුණු 74 ජයග්‍රාහී ඉලක්කයක් එංගලන්තයට

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය සඳහා එංගලන්ත කණ්ඩායමට ලකුණු 74ක පහසු ඉලක්කයක් හිමිවිය.

ඒ අනුව ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට එංගලන්තය කඩුලු 3ක් දැවී ලකුණු 38ක් රැස් කරගෙන සිටියේය.

එංගලන්ත ඉනිමේ පළමු කඩුළු 3 ලකුණු 14ක් තුළ දැවී යාම විශේෂත්වයකි.

ලසිත ඇඹුල්දෙණිය කඩුලු 2ක් ලබාගත් අතර එංගලන්ත නායක ජෝ රූට් එක් ලකුණකට දුවද්දී දැවී ගියේය.

Related posts