හඳුනානොගත් රෝගයක් – දැනට රෝගීන් 140ක්

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් හි හඳුනානොගත් රෝගයක් හේතුවෙන් පුද්ගලයින් 140 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

එම රෝගීන්ට වමනය සහ ක්ලාන්තය ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කරඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

අදාළ රෝගීන් PCR පරික්ෂණ සඳහා යොමු කළද ඔවුන් කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නොමැති බව වාර්තා වී ඇත.

රෝගීන් අතර ළමුන් ද සිටින බව සඳහන් වේ.

Related posts