ඊයේ (06) දවස තුල බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1,280ක් අත්අඩංගුවට ගෙන ඇත.
දූෂණ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 637ක් සහ වරෙන්තු සැකකරුවන් 519 දෙනෙක්, විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 73ක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.