නව කොරෝනා වෛරස් ප්‍රභේදයේ ආසියාවේ පළමු අසාදිතයා හමුවේ

coronavirus news

බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ B-117 නම් වූ නව කොරෝනා වෛරස් ප්‍රභේදයෙන් පළමු වරට ආසියානු රටකින් ආසාදිතයෙක් වාර්තා වි තිබේ.

නව ප්‍රභේදය සහිත රෝගියා 2020 අගෝස්තු මාසයේ සිට බ්‍රිතාන්‍යයේ ඉගෙනුම ලැබූ 17 හැවිරිදී තරුණියකි.

මෙම වෛරස් ප්‍රභේදය සහිත පළමු ආසාදිතයා සොයා ගැනීමට හැකිවූ බව සිංගප්පුරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

තවත් 11 දෙනෙකුට මූලික වශයෙන් ආසාදනය වී ඇති අතර ඔවුන්ගේ වාර්තා වැඩිදුර අධ්‍යයනය සඳහා යොමුකර තිබේ.

Related posts