කටින් බතල හිටවන අයට ජනතාව මැතිවරණයේ දී හොඳ පාඩමක් උගන්වාවි – ඇමැති නිමල්

කටින් බතල හිටවන අයට ජනතාව මැතිවරණයේ දී හොඳ පාඩමක් උගන්වාවි – ඇමැති නිමල්

කටින් බතල හිටවන අයට ජනතාව මෙවර මැතිවරණයේ දී හොඳ පාඩමක් උගන්වනු ඇතැයි වරාය, නාවික හා ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. අද දේශපාලනඥයෝ කරන වැඩ වෘත්තීය සමිති අගය නොකරන බවත් ජනතාව ඒවා අගය කරන බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය. ඇමැතිවරයා මේ කරුණු හෙළි කළේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉංජිනේරු යාන්ත්‍රික කොට්ඨාසය සහ යන්ත්‍රෝපකරණ…

සර්වෝදය නායක ඒ.ටී. ආරියරත්න නික්ම යයි
|

සර්වෝදය නායක ඒ.ටී. ආරියරත්න නික්ම යයි

ලොව පතළ සමාජ සේවා ව්‍යාපාරයක් වූ සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා ඊයේ (16දා) තම දිවිසැරිය නිමා කළේය. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ ආචාර්ය ආරියරත්න මහතා මිය යන විට 92 වැනි වියේ පසු විය. 1931 නොවැම්බර් 5 වැනිදා ගාල්ල උණවටුනේදී උපත ලැබූ ආරියරත්න මහතා ප්‍රාථමික අධ්‍යාපනය උණවුටන බොනවිස්ටා විදුහලෙන්ද ද්විතීයික අධ්‍යාපනය ගාල්ල මහින්ද…

අවුරුදු සැමරිමට ගම්බිම් බලා පැමිනි පිරිසට නැවත කොළඹ දක්වා ගමන් කිරිමට බස් රථ නොමැති වෙයි
|

අවුරුදු සැමරිමට ගම්බිම් බලා පැමිනි පිරිසට නැවත කොළඹ දක්වා ගමන් කිරිමට බස් රථ නොමැති වෙයි

සිංහල හින්දු අලුත් අවුරුදු සැමරිම සදහා කොළඹ සිට හැටන් ආශ්‍රිත වතුකරය ඇතුළු ප්‍රදේශවලට පැමිනි පිරිසට නැවත කොළඹ දක්වා ගමන් කිරිමට  ප්‍රමාණවත් ලෙස බස් රථ නොමැති විමෙන් එම මගින් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු මගින් පිරිසක් පවසන ලද්දේ හැටන් සිට කොළඹ දක්වා  ප්‍රමානවත් ලෙස බස් රථ නොමැති විමෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව…

පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට
|

පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි. ඒ මහතා මියයන විට 64 වන වියේ පසුවුණි. මේ වනවිට ඒ මහතාගේ දේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.

දේශපාලන සුදුවක් වු වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම
|

දේශපාලන සුදුවක් වු වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිමේ ප්‍රශ්නය මේ වන විට සමහර වෘත්තිය සමිතිවල දේශපාලන සුදුවක් බවට පත් ඇති බවත් වතු කම්කරුවන්ගේ රුපියල් දහසේ දෛනික වැටුප් වැඩි කිරිමත් මේ වන විට විහිලුවක් බවට පත්ව ඇති බවත් සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ආචර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. ඒ මහතාගේ නිවසේදි මාධ්‍යට මේ බව පැවසු ඉලංගෝ මහතා එහිදි…

IMF නියෝජිතයන්ගෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ප්‍රශංසා
|

IMF නියෝජිතයන්ගෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ප්‍රශංසා

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඇතුලු ශ්‍රී ලාංකික නියෝජිත පිරිස ඊයේ (15) අමෙරිකාවේ වොෂින්ටන් නුවර දී ආරම්භ වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වසර මැද සමුළුව සඳහා සහභාගී වී තිබුනි. එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ එහි නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා ඇතුළු පිරිසක් සමග අමාත්‍යවරයා සාකච්ඡාවල නිරත වී තිබේ. ශක්තිමත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම…

ප්‍රබල වෘත්තිය සමිතියක ප්‍රබයකු ඉවත්වෙයි
|

ප්‍රබල වෘත්තිය සමිතියක ප්‍රබයකු ඉවත්වෙයි

වතුකරයේ ප්‍රබල වෘත්තිය සමිතියක ප්‍රබයකු එම වෘත්තිය සමිතියෙන් ඉවත්ව වෙනත් වෘත්තිය සමිතියකට එක් විමට මේ වන විට සාකච්චා පවත්වමින් සිටින බව වතුකරයේ වෘත්තිය සමිති නියෝජිතයකු පැවසිය. මෙම නියෝජිතයා තම අනන්‍යතාවය හෙලි නොකරන ලෙස ඉල්ලමින් පවසන ලද්දේ මෙම වෘත්තිය සමිති ප්‍රබලයා මධ්‍යම පලාත් සභාවද නියෝජනය කල අයකු බවත් මොහු එලබෙන මැයි දිනයේදි දැනට සමාජිකත්වය දරණ වෘත්තිය…

වාහන ආනයනයට අලුත් පියවරක්
|

වාහන ආනයනයට අලුත් පියවරක්

අවශ්‍යතා අනුපිළිවෙලකට අනුව වාහන ආනයනය කිරීමට ඉදිරියේදී අවසර ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මහ බැංකුව සතු විදෙස් සංචිත ප්‍රමාණය මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 5 ඉක්මවා ඇති බවයි.

මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි

මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති…

පවුල් දෙකක් අතර හටගත් ගැටුමකින් හත් දෙනකු රෝහලට

පවුල් දෙකක් අතර හටගත් ගැටුමකින් හත් දෙනකු රෝහලට

මස්කෙළිය නගරයේ පවුල් දෙකක් අතර හටගෙන තිබු පුද්ගලික ආරවුලක් මත ඇතිවු ගැටුමකින් හත් දෙනකු තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරිමට පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මස්කෙළිය නගරයේ පවුල් දෙකක තරුණ පිරිසක් අතර හට ගත් බහින් බස්විමක් දුර දිග යාමත් සමග ඇතිවු ගැටුමකින් තුවාල ලැබු…