තිදෙනකුට මරු කැදවමින් සිදුවු මාරක බස් රථ අනතුරට හේතුව සොයා ගනියි
|

තිදෙනකුට මරු කැදවමින් සිදුවු මාරක බස් රථ අනතුරට හේතුව සොයා ගනියි

තිදෙනකුට මරු කැදවමින් තවත් පනස් දෙදෙනකුට තුවාල සිදු කරමින් හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදි සිදුවු මාරක බස් රථ අනතුර එහි රියදුරුගේ නොසැලකිලිකම මත සිදුවුවක් බවට මුලීක පරික්ෂණවලදි හෙල්ව ඇති බව හැටන් කොට්ඨාශ බාර පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතා පවසයි. හැටන් සිට මහනුවර දක්වා 21වන දින ධාවනයවු පුද්ගලික බස් රථයක් හැටන් මල්ලිඅප්පුව තානායම අසල ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන…

gossip lanka news
|

පාලන මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කල වෙළදුන්ට රුපියල් ලක්ෂය බැගින් දඩ

පාලන මිලට වඩා වැඩි මිලට සහාල් අලෙවි කල වෙළදුන් තිදෙනකුට රුපියල් ලක්ෂය බැගින් දඩ මුදල් ගෙවිමට හැටන් දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් එම්. ෆරුස්ඩින් මහතා විසින් නියෝග කරන ලදි. පසු ගිය දිනක පාරිභෝගික අධිකාරියේ නිලධාරින් විසින් කරන ලද වැටලිම්වලදි පාලන මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කිරිමේ චෝදනා මත හැටන් ප්‍රදේශයේ වෙළදුන් තිදෙනකුට එරෙහිව හැටන් දිසා…

central-bank
|

නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

නොවැම්බර් මාසයේදී මෙරට නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කර තිබෙන බව මහ බැංකුව පවසයි. මහ බැංකුව සඳහන් කළේ නව ඇණවුම්, නිෂ්පාදන, සේවා නියුක්තිය ඇතුළු අංශ ගණනාවක වර්ධනයක් පෙන්නුම් කරන බවයි. එමෙන්ම සේවා අංශයේද නව ව්‍යාපාර ක්‍රියාකාරකම්වල පැහැදිලි ඉහළයාමක්ද දක්නට ලැබෙන බව මහ බැංකුව ප්‍රකාශ කරයි. ණයදීම සහ සංචාරක පැමිණීම ඉහළයාම මෙයට හේතු වී තිබෙන…

බස් රථයක් හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් තිදෙනකු මියයයි
|

බස් රථයක් හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් තිදෙනකු මියයයි

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබු පුද්ගලික බස් රථයක් හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් තිදෙනකු මිය ගොස් විසි අට දෙනකු දෙනකු තුවාල ලබා  ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලික රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ 21වන දින සිදුවු බස් රථ අනතුරින් තුවාල ලැබු තිස් දෙනකු පමන රෝහල් ගත…

election
|

පුංචි ඡන්දය ගැන ඉඟියක්

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ අලුත් අවුරුදු උත්සවයට පෙර පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී පැවසීය. ජනාධිපතිවරයා මහනුවරට ගොස් මල්වතු අස්ගිරි පාර්ශවයන්හි මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.‍ පසුව මාධ්‍යට අදහස් දක්වමින් මෙසේද පැවසීය. පළාත් පාලන මැතිවරණය ලබන වසරේ අලුත් අවුරුදු උත්සවයට පෙර පැවැත්වීමට කටයුතු කරනවා. එම ඡන්දයට නාමයෝජනා බාරදුන් සන්ධාන අද නැහැ….

ශ්‍රී ලංකා මහ බැකුව විසින් විශේෂ නිවේදනයක්
|

ශ්‍රී ලංකා මහ බැකුව විසින් විශේෂ නිවේදනයක්

නීතිවිරෝධි මූල්‍ය යෝජනා ක්‍රම සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ එම යෝජනා ක්‍රම සම්බන්ධව මේ වන විටත් නීතිමය පියවර ගෙන ඇති බවත් එම ආයතන අතුරින් ඇතැම් ආයතන සම්බන්ධව අධිකරණ කටයුතු ආරම්භ වී ඇති බවත්ය. අනෙකුත් ආයතන පිළිබඳව අධිකරණමය කටයුතු ආරම්භ කිරීමේ අරමුණින් ඒ පිළිබඳව විමර්ශනයන් නීති ක්‍රියාත්මක…

Fairly heavy showers expected in parts of the island
|

Fairly heavy showers expected in parts of the island

The Meteorology Department says showers will occur at times in Western and Sabaragamuwa provinces and in Galle and Matara districts. Several spells of showers may occur in North-western province. Showers or thundershowers will occur at several places in Uva, Central and Eastern provinces and in Hambantota and Polonnaruwa districts during the evening or night, the…

gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice
|

Gazette appoints 18-member ‘Clean Sri Lanka’ task force

A Gazette notification has been issued appointing an 18-member Presidential Task Force, including the President’s Secretary, to oversee the implementation of the ‘Clean Sri Lanka’ initiative. This initiative aligns with the President’s policy statement, “A Rich Country, a Beautiful Life,” and aims to launch a transformative national mission addressing the well-being, reconciliation, and progress of…

IMF Executive Board Decision on Sri Lanka In Coming Months
|

IMF Executive Board Decision on Sri Lanka In Coming Months

The International Monetary Fund says that the the Executive Board meeting on Sri Lanka is expected to take place in the coming months, following in the implementation by the authorities on the prior actions. Julie Kozack, the Director of the Communications Department of the IMF made these comments in response to a question posed by…

ලංකා T10 සුපර් ලීග් කිරුළ හම්බන්තොට බංග්ලා ටයිගර්ස්ට
|

ලංකා T10 සුපර් ලීග් කිරුළ හම්බන්තොට බංග්ලා ටයිගර්ස්ට

මෙරට පළමු වරට පැවති ලංකා T10 ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත්වීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ඊයේ (19) සමත්විය. ඒ යාපනය කණ්ඩායම සමඟ පැවති තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 26කින් ජයග්‍රහණය කිරීමත් සමඟයි. තරගයේ පළමුව පන්දුවට පහරදුන් හම්බන්තොට කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 133ක් රැස් කරනලදි. පිළිතුරු ඉනිම…