රන්ජන්ට ඇප

රන්ජන්ට ඇප

ඊයේ රාත්‍රිෙය්දී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇප පිට මුදා හැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් අද දින කටයුතු කර ඇත. එසේ ඇප නියම කර ඇත්තේ ඒ මහතා අද සවස නුගේගොඩ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත්කිරීමෙන් පසුවය. ඊයේ සිදු වූ රන්ජන් රාමනායක මහතාගේ අත්අඩංගුවට ගැනීම පිළීබඳ දැඩි විරෝධයක්ද සමාජ මාධ්‍ය තුළ ප්‍රකාශ වී තිබුණි. අද දින රන්ජන්…

රන්ජන් අත්අඩංගුවට ගැනීම හා මාධ්‍ය මුදලාලිලාගේ ලැජ්ජා සහගත වාර්තාකරණය – නීතිඥ දුලාන් දසනායක

රන්ජන් අත්අඩංගුවට ගැනීම හා මාධ්‍ය මුදලාලිලාගේ ලැජ්ජා සහගත වාර්තාකරණය – නීතිඥ දුලාන් දසනායක

පොලීසියට වරෙන්තුවක් මත මෙන්ම වරෙන්තුවක් නොමැතිවද අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධිවිධානවලට අනුව සැකකරුවකුව අත්අඩංගුවට ගැනීමට බලය ඇත. ඒ ගැන කිසිදු විවාදයක් නැත. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාවද ඊයේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් වරෙන්තුවක් මත ඊයේ (04) හවස බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. එකී අත්අඩංගුවට ගැනීමේ නීත්‍යනුකූල භාවය හෝ නීතිවිරෝධී…

රන්ජන් අත්අඩංගුවට

රන්ජන් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මීට සුලු මොහොතකට පෙර ඒ මහතාගේ මන්ත්‍රී නිල නිවාසයේදී අත්අඩංගුවට ගෙන ඇත. ඒ මහතාගේ නිවස සෝදිසි කිරීමට සෝදිසි වරෙන්තුවක් මත බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විශාල ප්‍රමාණයක් පැමිණ තිබූ අතර, පසුව අතිරේක පොලිස් කණ්ඩායම්ද කැදවා තිබුනි. පොලිසිය සෝදිසි වරෙන්තුවක් මත පරීක්ෂා කර තිබුනේ යම් ඉහළ පොලිස් නිලධාරීන් සමග සිදුකරන ලද…

රන්ජන්ගේ නිවස පොලීසියෙන් වටලයි

රන්ජන්ගේ නිවස පොලීසියෙන් වටලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිවස මේ වන විට පොලීසියේ නිලධාරීන් විශාල ප්‍රමාණයක් විසින් වටලා ඇති බව වාර්තා වෙයි. අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීම සිදු කර ඇත්තේ බස්නාහිර දකුණ පොලිස් අපරාධ කොට්ඨාශය විසින් බවට වාර්තා වෙයි. සෝදිසි වරෙන්තුවේ හේතුවක් නොමැති බැවින් මන්ත්‍රී රන්ජන රාමනායක මහතා මෙම සිදුවීමට හේතුව කුමක්දැයි පොලීසියෙන් විමසූ අවස්ථාවේ…

මහජන නියෝජිතයෙකුගේ මූලික වගකීම ජනතා සේවයයි. – ගෝඨාභය රාජපක්ෂ
|

මහජන නියෝජිතයෙකුගේ මූලික වගකීම ජනතා සේවයයි. – ගෝඨාභය රාජපක්ෂ

(ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්පූර්ණයෙන්) ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය නායකයා ලෙස ඔබ ඇමතීමේ අවස්ථාව මට ලැබී තිබෙන්නේ නොවැම්බර් 16 දා මේ රටේ ජනතාව ලබා දුන් ඵෙතිහාසික ජයග‍්‍රහණය නිසයි. සාමකාමී හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් කැපවූ සියලූම පුරවැසියන්ටත්, ආයතනවලටත්, සියලූම දේශපාලන පක්ෂවලටත් මා මේ අවස්ථාවේ මගේ කෘතවේදීත්වය ප‍්‍රකාශ කරනවා. මේ උත්තරීතර සභාවේ අසුන්ගෙන…

ඉද්දමල්ගොඩ නඩුවේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරනු. – නීතිඥ දුලාන් දසනායක
|

ඉද්දමල්ගොඩ නඩුවේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරනු. – නීතිඥ දුලාන් දසනායක

ශ්‍රියානි සිල්වා එදිරිව ඉද්දමල්ගොඩ හා තවත් අය නඩුව ලංකාවේ අධිකරණ ඉතිහාසයේ සුවිශේෂතම නඩු තීන්දුවක් ලබා දුන් මූලික අයිතිවාසිකම් නඩුවකි. එය මගින් එකී නඩුවේ මූලික අයිතිවාසිකම් කඩ වූ වින්දිතයාට පමණක් නොව ඉදිරියට ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම් කඩ වීමෙන් පීඩාවට පත්වන සියලුම තැනැත්තන්ට මෙන්ම පොදුවේ සමස්ත ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට යුක්තිය ඉටු කිරීමක් සිදු විය. මෙම නඩුව නීති…

උසස් පෙළ ගැටලුකාරීද? විමසීමට දුරකතන අංක

උසස් පෙළ ගැටලුකාරීද? විමසීමට දුරකතන අංක

ඊයේ දිනයේදී නිකුත් වූ උසස් පෙළ ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් පහත දුරකතන අංක අමතා විමසිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටී. 011 2784208 011 2784537 011 3188350 සහ 011 3140314    

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ ජනවාරි 17ට පෙර

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ ජනවාරි 17ට පෙර

විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා ප්‍රකාශ කරන්නේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා ලබන ජනවාරී 17 වැනි දිනට පෙර අයදුම්පත් යොමු කරන ලෙසයි. පාසල් අයදුම්කරුවන්ට නැවත සමීක්ෂණ අයදුම්පත් විදුහල්පතිවරුන්ගෙන් ලබා ගත හැකිවන අතර පෞද්ගලික අයදුම්කරුවන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් ඉදිරියේ දී ජාතික පුවත්පත්වල පළ කරන දැන්වීම් අනුව…

2020 විවාහක ලෝක රූ රැජිණ කිරුළ ශ්‍රී ලංකාවට(photos)
| |

2020 විවාහක ලෝක රූ රැජිණ කිරුළ ශ්‍රී ලංකාවට(photos)

ශ්‍රී ලාංකීය විවාහක රූ රැජිණ ලෙසින් කිරුළ දිනාගත් කැරොලින් ජූරි, 2020 වසරේ ලෝක විවාහක රූ රැජිණ ලෙස මීට ස්වල්ප වේලාවකට පෙර ලාස්වේගාස්හිදී කිරුළ දිනාගත්තාය. 1984 දී ලෝක විවාහක රූ රැජිණ ලෙසින් කිරැළ දිනාගත් රෝසි සේනානායකට පසුව ශ්‍රී ලාංකික කාන්තාවක් ලෝක විවාහක රූ රැජිණ වූ පළමු අවස්ථාව මෙයයි. ලෝකයේ විවිධ රටවල තරග කාරියන් 51 දෙනකු අතුරින්…

වොයිස් ටියුබ් මාධ්‍යවේදිනිය මුදා හරියි.

වොයිස් ටියුබ් මාධ්‍යවේදිනිය මුදා හරියි.

අද (28) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ වොයිස් ටියුබ් වෙබ් අඩවියේ සංස්කාරකවරිය වන තුෂාරා විතාරන මහත්මිය පැය ගණනාවක ප්‍රශ්න කිරීම් වලින් පසු මුදා හැරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. මීට පෙර එනම් පසුගිය 26 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද ලීඩර් යූ ටියුබ් නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදක වූ සංජය ධනුෂ්කවද කැඳවා තිබුණි. ඔහුගෙන් පැය…