බන්දුලගේ ඉන්ධන හා ගෑස් මිල ඉහළ දැමිමේ බලාපොරොත්තු සුන්වෙයි

bandula

සුවස් ඇළ හරස් කරමින් දින 06ක පමණ කාලයක් තිස්සේ සිරවී තිබූ විශාල ප්‍රමාණයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාව මුදා ගැනීමට සමත් වී තිබේ.

මේ අතර වෙළෙඳ ඇමැති  සදහන් කරන්නේ,

සූවස් ඇළ හරහා නැවක් හිර වීමෙන් භාණ්ඩ ප්‍රවාහනයට ලෝක පරිමාණයේ බාධා පැමිණ ඇතැයිද එනිසා ලෝක වෙළඳපොලේ පවතින මිල වෙනස්කම් වලට ශ්‍රී ලංකාවද ප්‍රතිචාර දැක්විය යුතු බව ද එසේ නොකළොත් මෙරට සමාගම් කඩා වැටීමට ලක් වනු ඇතැයිද ඇමැතිවරයා පැවසීය.

නෞකාව අයත් තායිවාන සමාගම එම භාණ්ඩ ප්‍රවාහන නෞකාව මුදා ගැනීමත් සමග ඇමැති බන්දුලගේ ඉන්ධන හා ගෑස් මිල ඉහළ දැමිමේ බලාපොරොත්තු සුන්වී ඇත.

නැව මුදා ගැනීමත් සමගම ලෝක වෙලද පලේ බොරතෙල් මිල පහල ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts