එක් දිනෙක වැඩිම කොරෝනා මරණ වාර්තා වේ

covid infections today

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 13 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 422 දක්වා ඉහළ යයි.

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 713 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 77,897 දක්වා ඉහළ යයි.

Related posts