මහජනතාව ගැවසෙන සියලුම ස්ථානවල මුහුණු ආවරණ (නිකාබය සහ බුර්කාව) පැළඳීම තහනම් කිරීමට ස්විස්ටර්ලන්ත වැසියෝ ජනමතවිචාරණයකදී අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව මහජනතාව ගැවසෙන ස්ථානවල – වීථි, රජයේ කාර්යාල, පොදු ප්රවාහන සේවා. භෝජනාගාර, කඩ සාප්පු, සහ ග්රාමීය ප්රදේශ ඊට ඇතුළත්ය.