බස් රථවල මගඩි ගොඩයි – කොරෝනා නැවත ඇතිවිමේ අවදානමක්

සමහර පුද්ගලික හා ලංගම බස් රථවලට අධික ලෙස මගින් ගැනිමත් සමග කොරෝනා වසංගත තත්වයක් නැවත ඇතිවිමේ අවදානමක් පවතින බව ජනතාව පවසති.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම ජනතාව පවසනුයේ නිරෝධාන නිති හා සෞඛ්‍ය උපදෙස්වලට පිටු පාමින් සමහර පුද්ගලික හා ලංගම බස් රථවලට මෙසේ අධික ලෙස මගින් ගැනිමත් සමග කොරෝනා වෛරසය නැවත ඉස්මතුවිමේ අවදානමක් පවතින බවත්ය.

මෙම සමහර බස් රථවලට අධික ලෙස මගින් ගැනිමට අමතරව සමහර බස් රථ රියදුරන් මෙන්ම සමහර කොන්දොස්තරවරුන් නිසි ලෙස මුඛ ආවරණ නොපලදන බවත් ඔවුන්ගේ මුඛ ආවරණ බෙල්ලේ එල්ලා ගෙන සිටින බවත් මේ පිලිබදව නිසි ලෙස නිතිය ක්‍රියාත්මක නොවිමද ගැටලු සහගත තත්වයක් බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts

Leave a Comment