ආනයන, අපනයන පාලනය සම්බන්ධයෙන් ගනු ලබන තීරණ අනුව ඉදිරියේදී විනිමය අනුපාත තීරණය වනු ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසයි.

ඔහු කියා සිටියේ පවත්නා තත්ත්වයන් යටතේ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 315 ත් 320 ත් අතර ස්ථාවර වීමේ ඉඩක් ඇති බවයි.

Similar Posts