Defense, safety, security and protection – ආරක්ෂාව, ආරක්ෂාව, ආරක්ෂාව සහ ආරක්ෂාව
ලාංකිකයන් යනු මහත් අනාරක්ෂිතභාවයකින් දීර්ඝ කාලයක් තිස්සේ පෙළෙන දේශපාලන ප්‍රජාවකි. වර්තමානයේ මෙම අනාරක්ෂිත හැඟීම ප්රකාශමාන වන ප්‍රධානම ආකාරයක් වන්නේ පිස්සන් සේ රටින් පළා යාමයි. ආර්ථික අර්බුදයට සමගාමීව රටින් පළා යන බොහෝ පිරිස් ලංකාවේ යහපත් ජීවිත ගත කළ අයයි. ඔවුන් බොහෝ දෙනෙකුට ලංකාවේ රජයේ රැකියා, හොඳ ගෙවල්, කුලියට දුන් දේපළ, ඉඩම්, ව්‍යාපාර, වාහන, ඉතුරුම් ආදිය ඇති…