ශ්‍රිපාදයේ අතුරුදහන්වු අය හමුවිම වැඩි විස්තර (update)
|

ශ්‍රිපාදයේ අතුරුදහන්වු අය හමුවිම වැඩි විස්තර (update)

පසු ගිය 19වන දින ශ්‍රිපාද මහාමළුවෙන් පහලට පැන අතුරු දහන්වු පුද්ගලයා 24වන දින සවස නල්ලතන්නිය රාජමලේ වතුයායේදි හමුවු බව නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය 19වන දින හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ සිට තවත් පිරිසක් සමග නල්ලතන්නිය මාර්ගය ඔස්සේ ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි අවුරුදු 33ක් වයසැති දිනෙස්…

තක්කාලි ගොවීහු අසරණ වෙති
|

තක්කාලි ගොවීහු අසරණ වෙති

කැප්පෙටිපොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආ තක්කාලි අස්වැන්න විකුණා ගැනීමට නොහැකිවීමෙන් තමා මහත් අපහසුතාවකට පත්ව ඇතැයි ගොවීහු පවසති. වැලිමඩ සහ ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් බෝගහකුඹුර, මස්පන්න, බොරලන්ද, අඹගස්දෝව, මැදවෙල ඇතුළු ගම්මාන රැසක ගොවීන් විශාල පිරිසක් මේ කන්නයේ තක්කාලි වගා කර ඇති බව ද වාර්තා වේ. අද තක්කාලි කිලෝවක් රුපියල් දහයකටවත් විකුණා ගැනීමට නොහැකි…

ශ්‍රිපාද මහමළුවෙන් පහලට පැන අතුරු දහන්වු පුද්ගලයා හමුවෙයි
|

ශ්‍රිපාද මහමළුවෙන් පහලට පැන අතුරු දහන්වු පුද්ගලයා හමුවෙයි

පසු ගිය 19වන දින ශ්‍රිපාද මහමළුවෙන් පහලට පැන අතුරු දහන්වු පුද්ගලයා 24වන දින සවස හමුවු බව නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය 19වන දින හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ සිට තවත් පිරිසක් සමග නල්ලතන්නිය මාර්ගය ඔස්සේ ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි අවුරුදු 33ක් වයසැති දිනෙස් හේමන්ත යන අය…

ජනාධිපති පොදු ලකුණකින් පොදු අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට
|

ජනාධිපති පොදු ලකුණකින් පොදු අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව පොදු ලකුණකින් පොදු අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසා තිබේ. මහලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක නායකයින් එක්සත් ජාතික පක්ෂයට එක්වීම සඳහා මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙන බවයි. තවද,මැයි දිනය වෙනුවෙන් ද එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ…

අමෙරිකාවෙන් ලංකාවටත් රතු එළියක්
|

අමෙරිකාවෙන් ලංකාවටත් රතු එළියක්

ඉරානය සමග වෙළෙඳ ගනුදෙනු සිදුකරන රටවල්වලට එරෙහිව සම්බාධක පැනවීමේ අවදානමක් ඇතැයි අමෙරිකාව අද අනතුරු ඇඟවවීමක් නිකුත් කර තිබෙන බව වාර්තා වෙයි. අමෙරිකාව මෙම අනතුරු ඇඟවීම සිදුකළේ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි පාකිස්තානයේ දින 3ක සංචාරය අද (24) නිමකර ශ්‍රී ලංකාව බලා පිටත් වීමෙන් පසුව වීම විශේෂත්වයක්. ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය අතරතුරදී පාකිස්තානය සහ ඉරානය අතර අවබෝධතා ගිවිසුම්…

වාහන මිල දී ගැනිමේ දී සැලකිලිමත් වන්න – ඇමැති සියඹලාපිටිය
|

වාහන මිල දී ගැනිමේ දී සැලකිලිමත් වන්න – ඇමැති සියඹලාපිටිය

නීති විරෝධී ක්‍රමවේදයන් ඔස්සේ මෙරටට ආනයනය කෙරුණු රථ වාහන 112ක් වංචා හා දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒවායේ වටිනාකම රුපියල් කෝටි 700 ඉක්මවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. 2015 සිට 2022 න් විවිධ නීති විරෝධී ක්‍රමවේදයන් ඔස්සේ මෙම රථ වාහන ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ. මෙම…

කටුනායක කොළඹ අධිවේගී මාර්ගය වසා තැබෙන වෙලාව මෙන්න
|

කටුනායක කොළඹ අධිවේගී මාර්ගය වසා තැබෙන වෙලාව මෙන්න

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයා අද (24) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ඒ අනුව හෙට පස්වරුවේ කොළඹ මාර්ග කිහිපයක් ද අවස්ථා කිහිපයකදී වසා තැබෙන බවය. මේ අනුව අද පස්වරු 2…

රාජකාරි කටයුතුවලදී මුද්දර ගහන ක්‍රියාදාමය අහෝසි කළ යුතුයි
|

රාජකාරි කටයුතුවලදී මුද්දර ගහන ක්‍රියාදාමය අහෝසි කළ යුතුයි

රාජකාරීමය කටයුතුවලදී මුද්දර ගැසීමේ ක්‍රියාදාමය අහෝසි කළ යුතු යැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. මහරගම ප්‍රගතිපුර පෙරේදා (21) පැවැති අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ 2024 ජාතික වැඩසටහන ආරම්භ කිරීමට එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය. අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය. අද ආරම්භ කරන සහනාධාර වැඩසටහන තුළින් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම විවිධ ගැටලුවලට ලක්වී සිටින අඩු…

මහ කන්නයේ වැඩිම වගා හානිය වර්ෂාවෙන් හා ගංවතුරෙන්
|

මහ කන්නයේ වැඩිම වගා හානිය වර්ෂාවෙන් හා ගංවතුරෙන්

2023 /24 වර්ෂයේ මහ කන්නයේ දී මෙරටට බලපෑ අධික වර්ෂාව හා ගංවතුර නිසා එළවළු ඇතුළු අනිකුත් බෝග වගා කළ බිම්වලින් හෙක්ටෙයාර් 68,131ක් විනාශයට පත්වී තිබෙනවා. මෙම වගා හානි සිදුවූ බිම් ප්‍රමාණය සමස්ත වගා කළ බිම්වලින් සියයට 71ක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. මීට අමතරව එම වර්ෂයේ මහ කන්නයේ දී වී වගා කළ කුඹුරු ඉඩම් හෙක්ටෙයාර් 100,000ක්…

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය පිරිස් සිහි කරමින් වීශේෂ සැමරුම් උත්සවයක්
|

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය පිරිස් සිහි කරමින් වීශේෂ සැමරුම් උත්සවයක්

මෙයට වසර පහකට පෙර එල්ලවු පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය පිරිස් සිහි කරමින් හා එයින් තුවාල ලැබු පිරිසට සෙත් පතමින් හැටන් සිරි කුරුස දේවස්ථානයේදි 21වන දින වීශේෂ සැමරුම් උත්සවයක් පවත්වන ලදි. හැටන් සිරි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක නියුමන් පිරිස් පුජකතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සැමරුම් උත්සවය පැවති අතර එහිදි එම බෝම්බ ප්‍රහාරය එල්ලවන අකාරය විදහා දැක්වෙන විථි…