අපතේ යන කොස් අස්වැන්න කල් තබාගන්න ක්‍රමයක් දෙන්න – කොස් වගාකරුවෝ
|

අපතේ යන කොස් අස්වැන්න කල් තබාගන්න ක්‍රමයක් දෙන්න – කොස් වගාකරුවෝ

මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක මේ වන විට පල හටගෙන ඇති කොස් ශාකවල අස්වැන්න අපතේ යාමට පෙර කල් තබාගන්නා ක්‍රමවේදයක් අවශ්‍ය බව කොස් වගාකරුවෝ කියා සිටිති. මේ වන විට මාතලේ හා මහනුවර දිස්ත්‍රික්කවල කොස් ගස්වල කුඩා ගෙඩි (පොලොස්) හටගෙන ඇතැයි ඔවුහු කියා සිටිති. වසරක් පාසා පලදාව ඇතිවන බොහෝ කොස් ගස්වල අස්වැන්න භාවිතයට නොගෙන අපතේ යාම සිදුවන…

වසර 75ක් කරපු වැරදි නිවැරදි කිරීමේ තනි වගකීම ගත්තේ රනිල් – පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර
| |

වසර 75ක් කරපු වැරදි නිවැරදි කිරීමේ තනි වගකීම ගත්තේ රනිල් – පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර

පාලකයින් වසර 75ක් තිස්සේ කළ වැරදි නිවැරදි කිරීම තනි රනිල් වික්‍රමසිංහ නමැති ජාතික නායකයා භාර ගෙන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි. විටින් විට පුවත් මවන ජනතා විමුක්ති පෙරමුණද රටේ පාලනයට සම්බන්ධ වූ කාලයේ ගත් ණයත් දැන් ගෙවන්නේ වික්‍රමසිංහ ජනාධිපතිතුමා බවයි අබේවර්ධන මහතා සඳහන් කරන්නේ. ”අපි මතක තබා ගත යුතුයි රනිල් වික්‍රමසිංහ නමැති…

සර්වෝදය නායක ඒ.ටී. ආරියරත්න නික්ම යයි
|

සර්වෝදය නායක ඒ.ටී. ආරියරත්න නික්ම යයි

ලොව පතළ සමාජ සේවා ව්‍යාපාරයක් වූ සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා ඊයේ (16දා) තම දිවිසැරිය නිමා කළේය. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ ආචාර්ය ආරියරත්න මහතා මිය යන විට 92 වැනි වියේ පසු විය. 1931 නොවැම්බර් 5 වැනිදා ගාල්ල උණවටුනේදී උපත ලැබූ ආරියරත්න මහතා ප්‍රාථමික අධ්‍යාපනය උණවුටන බොනවිස්ටා විදුහලෙන්ද ද්විතීයික අධ්‍යාපනය ගාල්ල මහින්ද…

අවුරුදු සැමරිමට ගම්බිම් බලා පැමිනි පිරිසට නැවත කොළඹ දක්වා ගමන් කිරිමට බස් රථ නොමැති වෙයි
|

අවුරුදු සැමරිමට ගම්බිම් බලා පැමිනි පිරිසට නැවත කොළඹ දක්වා ගමන් කිරිමට බස් රථ නොමැති වෙයි

සිංහල හින්දු අලුත් අවුරුදු සැමරිම සදහා කොළඹ සිට හැටන් ආශ්‍රිත වතුකරය ඇතුළු ප්‍රදේශවලට පැමිනි පිරිසට නැවත කොළඹ දක්වා ගමන් කිරිමට  ප්‍රමාණවත් ලෙස බස් රථ නොමැති විමෙන් එම මගින් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු මගින් පිරිසක් පවසන ලද්දේ හැටන් සිට කොළඹ දක්වා  ප්‍රමානවත් ලෙස බස් රථ නොමැති විමෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව…

පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට
|

පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි. ඒ මහතා මියයන විට 64 වන වියේ පසුවුණි. මේ වනවිට ඒ මහතාගේ දේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.

දේශපාලන සුදුවක් වු වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම
|

දේශපාලන සුදුවක් වු වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිමේ ප්‍රශ්නය මේ වන විට සමහර වෘත්තිය සමිතිවල දේශපාලන සුදුවක් බවට පත් ඇති බවත් වතු කම්කරුවන්ගේ රුපියල් දහසේ දෛනික වැටුප් වැඩි කිරිමත් මේ වන විට විහිලුවක් බවට පත්ව ඇති බවත් සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ආචර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. ඒ මහතාගේ නිවසේදි මාධ්‍යට මේ බව පැවසු ඉලංගෝ මහතා එහිදි…

IMF නියෝජිතයන්ගෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ප්‍රශංසා
|

IMF නියෝජිතයන්ගෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ප්‍රශංසා

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඇතුලු ශ්‍රී ලාංකික නියෝජිත පිරිස ඊයේ (15) අමෙරිකාවේ වොෂින්ටන් නුවර දී ආරම්භ වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වසර මැද සමුළුව සඳහා සහභාගී වී තිබුනි. එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ එහි නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා ඇතුළු පිරිසක් සමග අමාත්‍යවරයා සාකච්ඡාවල නිරත වී තිබේ. ශක්තිමත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම…

ප්‍රබල වෘත්තිය සමිතියක ප්‍රබයකු ඉවත්වෙයි
|

ප්‍රබල වෘත්තිය සමිතියක ප්‍රබයකු ඉවත්වෙයි

වතුකරයේ ප්‍රබල වෘත්තිය සමිතියක ප්‍රබයකු එම වෘත්තිය සමිතියෙන් ඉවත්ව වෙනත් වෘත්තිය සමිතියකට එක් විමට මේ වන විට සාකච්චා පවත්වමින් සිටින බව වතුකරයේ වෘත්තිය සමිති නියෝජිතයකු පැවසිය. මෙම නියෝජිතයා තම අනන්‍යතාවය හෙලි නොකරන ලෙස ඉල්ලමින් පවසන ලද්දේ මෙම වෘත්තිය සමිති ප්‍රබලයා මධ්‍යම පලාත් සභාවද නියෝජනය කල අයකු බවත් මොහු එලබෙන මැයි දිනයේදි දැනට සමාජිකත්වය දරණ වෘත්තිය…

IMF සහ ලෝක බැංකුවේ වසර මැද සමුළුව අදින් ඇරඹෙයි
|

IMF සහ ලෝක බැංකුවේ වසර මැද සමුළුව අදින් ඇරඹෙයි

ත්‍යන්තර මූල්‍ය අරමුදලේ(IMF) සහ ලෝක බැංකුවේ වසර මැද සමුළුව අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී අද(15) ආරම්භ වෙයි. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ , අත්‍යවශ්‍ය අරමුදල්වල මීළඟ වාරිකය ලබාගැනීමට සහ කඩිනමින් ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීම සම්බන්ධයෙන් එහිදී ඵලදායී සාකච්ජා වල නිරත වීමට අපේක්ෂා කරන බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ අපගේ අනෙකුත් හවුල්කරුවන් සමඟ පුළුල්…

රථ වාහන පරික්ෂා කිරිමේ වීශේෂ සෝදිසි මෙහෙයුමක්
|

රථ වාහන පරික්ෂා කිරිමේ වීශේෂ සෝදිසි මෙහෙයුමක්

සිංහල හිංදු අලුත් අවුරුදු දිනවලදි හැටන් මුලස්ථාන පොලිසිය විසින් හැටන් නගරයේදි රථ වාහන පරික්ෂා කිරිම සදහා වීශේෂ සෝදිසි කිරිමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන තිබුනි. හැටන් පොලිස් අධිකාරි නිපුන දෙහිගම මහතාගේ උපදෙස් මත මෙම රථ වාහන සෝදිසි කිරිමේ මෙහෙයුම ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන තිබු අතර එහිදි රථ වාහන සෝදිසියට ලක් කරන අයුරු මෙහි දැක්වේ. මනුර…