ඒඩ්ස් හිස ඔසවයි

ඒඩ්ස් හිස ඔසවයි

පසුගිය වසර තුනක කාලය තුළ ලිංගාශ්‍රිත ආසාදිතයන් 1700ක් පමණ මෙරටින් හඳුනාගෙන ඇති බව ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ වැඩ බලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනක වේරගොඩ මහතා සඳහන් කරයි. මෙරටින් හමුවෙන එච් .අයි .වී ආසාදිතයන් සංඛ්‍යාව වසරෙන් වසර වර්ධනය වන බවද ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පෙන්වා දෙයි.

පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට
|

පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි. ඒ මහතා මියයන විට 64 වන වියේ පසුවුණි. මේ වනවිට ඒ මහතාගේ දේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.

රාජ්‍ය නිලධාරින්ට විශේෂ දැනුම්දීමක්
|

රාජ්‍ය නිලධාරින්ට විශේෂ දැනුම්දීමක්

ලබන 11 වැනිදා සිට 14 වැනිදා දක්වා නිවාඩු දිනයන්ට අදාළව රාජකාරී ඉටුකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් සඳහා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, සියලුම දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු ප්‍රාදේශීය පාලනයේ සේවයේ නියුතු සියලුම නිලධාරීන් වෙතයි අදාළ නිවේදනය නිකුත් කර ඇත්තේ. අදාළ කාලසීමාව තුළදී…

ලිංගික පනත හකුලා ගනියි
|

ලිංගික පනත හකුලා ගනියි

වයස අවුරුදු 14 – 16ත් අතර ගැහැණු ළමුන් වයස අවුරුදු 22ට අඩු පුද්ගලයෙකු සමඟ ලිංගිකව හැසිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් දඬුවම් පහසු කිරීමේ විධිවිධාන ඇතුළත් යෝජිත දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පත ඉවත් කරගන්නා බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද (01) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මෙම නීති සංශෝධනය සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි විරෝධයක් ද නිර්මාණය වු අතර…

ගෝලීය උණුසුම ඉහළ යාමෙන් පෘථිවි භ්‍රමණයට බලපෑම්

ගෝලීය උණුසුම ඉහළ යාමෙන් පෘථිවි භ්‍රමණයට බලපෑම්

ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් ධ්‍රැවීය අයිස් දියවීම පෘථිවි භ්‍රමණයට බලපාන ඇති නව අධ්‍යනයකින් සොයා ගෙන තිබේ. ඒ හේතුවෙන් තවත් වසර කිහිපයකින් පෘථිවියේ කාලය දිනකට තත්පරය බැගින් අඩුවන බවයි වාර්තා වෙයි. කෙසේ වෙතත් විද්‍යාඥයන් පවසන්නේ එය තත්පරයක සුළු කාලයක් වුවත් පරිගණක භාවිතයේදී වැඩි බලපෑමක් එල්ල වන බවයි.

2024 වර්ෂයේ අවුරුදු නැකත් නිකුත් කරයි
|

2024 වර්ෂයේ අවුරුදු නැකත් නිකුත් කරයි

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් 2024 වර්ෂයේ අවුරුදු නැකත්  නිකුත් කර තිබෙනවා. විවිධ මතිමතාන්තරවලට නොරැවටී රාජ්‍ය නැකත් කමිටුව විසින් සකස්කර ඇති 2024 වර්ෂයේ නැකත් සීට්ටුවට අනුව සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර ඉටුකරන ලෙසට එහි සඳහන්. ඊට අදාළ නිවේදනය පහතින්,  

උරු­මය ජාතික වැඩ­ස­ට­හන ජූනි වෙද්දී අව­සන් කර­නවා – ජන­පති යාප­න­යේදී කියයි
|

උරු­මය ජාතික වැඩ­ස­ට­හන ජූනි වෙද්දී අව­සන් කර­නවා – ජන­පති යාප­න­යේදී කියයි

ජන­තා­වට සින්න­ක්කර ඉඩම් ඔප්පු පිරි­නැ­මීමේ ‘උරු­මය’ ජාතික වැඩ­ස­ට­හන ජූනි මාසය වන විට අව­සන් කරන ලෙස නිල­ධා­රීන්ට උප­දෙස් දී තිබෙන බව ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පැව­සීය. කුමන ජන කොට­ස­කට අයත් වුවද සැම පුර­වැ­සි­ය­කු­ගේම සිහි­නය ඉඩ­මක නීත්‍ය­නු­කූල හිමි­කම සතු කර­ගැ­නීම බව පැවසූ ජනා­ධි­ති­ව­රයා ඒ අයි­තිය සියලු දෙනාට හිමි විය යුතු බව තමාගේ විශ්වා­සය බව අව­ධා­ර­ණය කළේය. ජනා­ධි­ප­ති­ව­රයා…

විදෙස් සංචාරකයන් පොදු ප්‍රවාහනයෙන් ශ්‍රිපාදය වන්දනා කරයි
|

විදෙස් සංචාරකයන් පොදු ප්‍රවාහනයෙන් ශ්‍රිපාදය වන්දනා කරයි

ශ්‍රිපාදය වන්දනා කිරිමට දුම්රියෙන් පැමිණි විදෙස් සංචාරකයන් පිරිසක්  හැටන් නගරයේ සංචාරකයට එක්ව සිටින ලදි. මෙම විදෙස් සංචාරකයන් පිරිස දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානයට පැමින හැටන් නගරයේ සංචාරය කිරිමෙන් අනතුරුව පොදු ප්‍රවාහන සේවා බස් රථවලින් නල්ලතන්නියට ගොස් ශ්‍රිපාදය වන්දනා කිරිමට පියවර ගන්නා බව එම විදෙස් සංචාරකයන්ට මග පෙන්වන පුද්ගලයකු පැවසිය. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

පර්චස් 10ට වැඩි ගෙවතු වගා සඳහා රුපියල් ලක්ෂ 02ක්

පර්චස් 10ට වැඩි ගෙවතු වගා සඳහා රුපියල් ලක්ෂ 02ක්

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය විශාල වැඩකොටසක් සිදුකරමින් සිටින බවත්, මේ වන විට පර්චස් 10ට වැඩි ගෙවතු වගා සඳහා රුපියල් ලක්ෂ2ක උපරිමයකට යටත්ව මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට සැලසුම් කර ඇති බවත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා පැවසීය. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 232ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් වෙන් කර ඇති බව…

ශ්‍රිමාණික්ක පිල්ලේයාර් හින්දු කෝවිලේ කුම්භාභිෂේක උත්සවය
|

ශ්‍රිමාණික්ක පිල්ලේයාර් හින්දු කෝවිලේ කුම්භාභිෂේක උත්සවය

හැටන් ශ්‍රිමාණික්ක පිල්ලේයාර් හින්දු කෝවිලේ කුම්භාභිෂේක උත්සවය මේ මස 25වන දින උත්සවාකාරයෙන් සිදු කිරිමට එම කෝවිල් කමිටුව පියවර ගෙන ඇත‍. මේ පිලිබදව අදහස් දැක්වු එම කෝවිල් කමිටුවේ නියෝජිතයකු පවසන ලද්දේ මෙම කෝවිල නවිකරණය කිරිමෙන් පසුව එහි කුම්භාභිෂේක උත්සවය මෙසේ මේ මස 25වන දින උත්සවාකාරයෙන් සිදු කිරිමට සැලසුම් කර ඇති බවත්ය. එම කුම්භාභිෂේක උත්සවය පැවැත්විමට පෙර…