Defense, safety, security and protection – ආරක්ෂාව, ආරක්ෂාව, ආරක්ෂාව සහ ආරක්ෂාව
|

Defense, safety, security and protection – ආරක්ෂාව, ආරක්ෂාව, ආරක්ෂාව සහ ආරක්ෂාව

ලාංකිකයන් යනු මහත් අනාරක්ෂිතභාවයකින් දීර්ඝ කාලයක් තිස්සේ පෙළෙන දේශපාලන ප්‍රජාවකි. වර්තමානයේ මෙම අනාරක්ෂිත හැඟීම ප්‍රකාශමාන වන ප්‍රධානම ආකාරයක් වන්නේ පිස්සන් සේ රටින් පළා යාමයි. ආර්ථික අර්බුදයට සමගාමීව රටින් පළා යන බොහෝ පිරිස් ලංකාවේ යහපත් ජීවිත ගත කළ අයයි. ඔවුන් බොහෝ දෙනෙකුට ලංකාවේ රජයේ රැකියා, හොඳ ගෙවල්, කුලියට දුන් දේපළ, ඉඩම්, ව්‍යාපාර, වාහන, ඉතුරුම් ආදිය ඇති…

පහන් කූඩු තරගයක් දිනූ සිසුවකුට පහර දී මහාධිකරණයෙන් වරදකරු වූ විදුහල්පතිනියකගේ කතාව
|

පහන් කූඩු තරගයක් දිනූ සිසුවකුට පහර දී මහාධිකරණයෙන් වරදකරු වූ විදුහල්පතිනියකගේ කතාව

එක්ස් නම් සිසුවා 2013 වසරේදී ඉගෙනුම ලැබුවේ දොඩන්ගොඩ නවෝද්‍යා මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේය. ‍‍එම වසරේ පොසොන් උත්සවය නිමිත්තෙන් දොඩන්ගොඩ පොලිසිය විසින් පහන් කූඩු තරගයක් සංවිධානය කරන ලද අතර ඒ වෙනුවෙන් සිසුවා විසින් ඉදිරිපත් කරන ලද බෝතලයක් තුළ කැරකෙන පහන් කූඩුව මෙම ඡායාරූපයේ දැක්වේ. තරගයෙන් මෙම නිර්මාණය පළමු තෑග්ග දිනාගත් අතර ඒ වෙනුවෙන් හිමි ත්‍යාගය ඔහු…

ලංකාවේ සිංහල-බෞද්ධ අධිපති රාජ්‍යය අවසන් කිරීමේ මෙහෙයුම ප්‍රගතිශීලීද?
|

ලංකාවේ සිංහල-බෞද්ධ අධිපති රාජ්‍යය අවසන් කිරීමේ මෙහෙයුම ප්‍රගතිශීලීද?

ලංකාවේ වත්මන් අර්බුදය පසුපස ක්‍රියාත්මක වන දේශපාලන බලවේග රැසක් තිබේ. ඇමරිකානු, චීන, ඉන්දීය අවශ්‍යතා, ඊලාම්වාදය, ආගමික මූලධර්මවාදය ආදී මේ සියල්ලම ලංකාවේ සිංහල-බෞද්ධ රාජ්‍ය ආධිපත්‍යය බිඳ දැමීම කෙරෙහි යොමු වී ඇති බව පැහැදිලිව දැකිය හැකිය. සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි-දූෂිත අධිපතිවාදය සිංහල බෞද්ධයාටත්, සිංහල බෞද්ධයාගේ නායකත්වයෙන් නිර්මාණය වී තිබෙන ශ්‍රී ලංකාව නම් රාජ්‍යයටත් හානිකර බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. සිංහල-බෞද්ධ…

පෙළඹවීම සඳහා Ethos, pathos සහ logos
|

පෙළඹවීම සඳහා Ethos, pathos සහ logos

Ethos, pathos සහ logos යනු ග්‍රාහකයන්ට පණිවුඩයක් ඒත්තු ගැන්වීමට භාවිතා කරන භාෂාත්මක ක්‍රම තුනකි. ඵලදායී සන්නිවේදනය සඳහා ඒවා වැදගත් මෙවලම් වේ. Ethos ප්‍රේක්ෂකයන්ගේ ආචාර ධර්ම හෝ සදාචාරය පිළිබඳ හැඟීමට ආයාචනා කරයි. එය කථිකයාගේ විශ්වසනීයත්වය හෝ අධිකාරිය මත පදනම් වේ. නිදසුනක් වශයෙන්, වෛද්‍යවරයෙකුට ඔවුන්ගේ වෛද්‍ය ප්‍රවීණත්වය උපුටා දක්වමින් යම් ඖෂධයක් ගැනීමට ප්‍රේක්ෂකයින් ඒත්තු ගැන්වීමට සදාචාරය භාවිතා…

අස්වැසුම ගැන ඇස්වැසුම  – අජිත් පැරකුම් ජයසිංහ
|

අස්වැසුම ගැන ඇස්වැසුම – අජිත් පැරකුම් ජයසිංහ

දිළින්දන්ට අස්වැසුම ලැබිණි. සියලු දිළින්දන්ට නොලැබුණත්, ඔවුන්ගෙන් කොටසකට ලැබිණි. කිසිදු සහනාධාර ක්‍රමයකින් ආවරණය කරන්නට බැරි තරම් ලංකාවේ දිළිඳුකම සුවිසල්ය. ශ්‍රී ලංකාවේ නිල දරිද්‍රතා රේඛාව අනුව, 2022 ජූනි මාසය වන විට එක් පුද්ගලයකුට තම මූලික අවශ්‍යතා සපුරාගැනීම සඳහා මසකට වැය වන මුදල රු.13,421ක් ලෙස ගණනය කර තිබිණි. දරිද්‍රතාවෙන් පීඩා විඳින පුද්ගලයන් ලෙස සැලකෙන්නේ පවුලේ ආදායමෙන් මෙම…

ඉන්දු ලංකා වයර් අතර ෆියුස් එක පළාත් සභාද?
|

ඉන්දු ලංකා වයර් අතර ෆියුස් එක පළාත් සභාද?

ලංකාවේ ජනවාර්ගික හෝ ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීමේ උවමනාව තමන්ට ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිගින් දිගටම පවසයි. ඒ සඳහා ඔහු උතුරු නැගෙනහිර දෙමළ නායකයන් සමග සාකච්ඡාවක් ආරම්භ කර තිබේ. ඉන්දියාවේදී ද ඒ පිළිබඳ සාකච්ඡා කරන ලදී. පසුගිය ජුලි 26 දින සර්ව පාක්ෂික සමුළුවක් කැඳවමින් එහිදී ද ඔහු තම අභිලාෂය ප්‍රකාශයට පත් කළේය. 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය…

ICCPR ගැටලුව හා සිංහල බෞද්ධ අධිපතිවාදය
|

ICCPR ගැටලුව හා සිංහල බෞද්ධ අධිපතිවාදය

සිංහල බෞද්ධයන් යනු ලංකාවේ බහුතර ප්‍රජාව වන අතර ලොව එකම සිංහල ප්‍රජාව වීම නිසාත්, ඉන්දියාව අසල භූ දේශපාලනික වශයෙන් වැදගත් මර්මස්ථානයක පිහිටි දූපතක වැසියන් වීම නිසාත්, ජාතික වශයෙන් අනාරක්ෂිත හැඟීමක ජීවත් වන ප්‍රජාවක් බව සාධාරණව තේරුම් ගැනීම අවශ්‍යය. සිංහල බෞද්ධයන්ගේ සංරක්ෂණවාදී හා ආක්‍රමණ විෂයෙහි සංවේදී ආරක්ෂණවාදී හැඟීම්වලට ගැරහීම හා සිංහල බෞද්ධ දේශපාලනය බිඳදැමීමට උත්සාහ කිරීම…

විද්‍යුත් විකාශන නියාමනයට වල කැපීම පවත්නා තත්වය රැකගැනීම වෙනුවෙනි

විද්‍යුත් විකාශන නියාමනයට වල කැපීම පවත්නා තත්වය රැකගැනීම වෙනුවෙනි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කළ යුතු බවට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් උද්දේශනය සිදුවන්නේ එම පනත මුලින්ම හඳුන්වා දුන් 1979 වර්ෂයේ සිටය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුළුමනින්ම අහෝසි කළ යුතු යයි එක් පිරිසක් උද්ඝෝෂණය කරන අතර අනෙක් පිරිසට උවමනා වී ඇත්තේ වඩා විධිමත් ජාත්‍යන්තර ප්‍රමිතියේ නීතියකින් එය ප්‍රතිස්ථාපනය කිරීමයි. මෙම විසංවාදය හමුවේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම…

අරාජිකවාදී සමාජවාදීන් සටන් විරාමයකට යා යුතුය

අරාජිකවාදී සමාජවාදීන් සටන් විරාමයකට යා යුතුය

ලංකාවේ තිබෙන්නේ අතිශය අවදානම් දේශපාලනයකි. පැරණි රාජපක්ෂ ක්රමය බිඳවැටී ඇත. සමාජවාදීන් හා ප්‍රායෝගිකවාදීන් අතර බලය වෙනුවෙන් ගල උඩ සටනකි. අරාජිකත්වයකට තිබෙන ඉඩ සුළුපටු නොවේ. මෙය 2022දී තිබුණු තත්වයේම දිගුවකි. බල තුලනයේ වෙනසකි. ගෝලීය ධනේශ්වරය උත්සාහ කරමින් සිටින්නේ ලංකාව ලෙබනනය මෙන් අරාජිකත්වයකට ඇදී යාම වළක්වා ගන්නටය. එහෙත්, දීර්ඝකාලීනව පැවති සුබසාධනවාදී රාජ්‍ය ධනවාදී සමාජවාදයෙන් හාෆ් බොයිල් වී…

දූෂණය අපේ ජීවිත ඇතුළට කිඳාබැහැලා තියෙන තරම
|

දූෂණය අපේ ජීවිත ඇතුළට කිඳාබැහැලා තියෙන තරම

කාරෙක සර්විස් කළා. ඇතුළ පිරිසිදු කරපු තරුණයාට සීට් එකක් අස්සෙ තිබිලා රු. 1000ක් ලැබිලා. ඔෆිස් එකේ ගෑනු ළමයින්ට භාරදීලා. බිල් ගෙවන්න, වයිපර් බ්ලේඩ් එකක් ගන්න ඔෆිස් එකේ කැරකුණාට ඒ අය මට කිව්වෙ නැහැ. අමතක වෙලා වෙන්නත් පුළුවන්/ නොවෙන්නත් පුළුවන්. අර තරුණයා ඇහුවා ඒක ගත්තද කියලා. නැවත ගිහින් ඇහුවට පස්සෙ තමයි රුපියල් දාහ දුන්නෙ. “ඒක මේ…