ජාත්‍යන්තර මුල්‍ය සමායතනයෙහි කලාපීය උප සභාපතිගෙන් සහතිකයක්
ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමට ද සහය දක්වන බවත්, මූල්‍ය අංශයේ ස්ථාවරත්වයට සහය දැක්වීමට කටයුතු කරන බවත්, ලෝක බැංකුවේ පෞද්ගලික අංශයට සේවා සපයන ආයතනය වන ජාත්‍යන්තර මුල්‍ය සමායතනයෙහි කලාපීය උප සභාපති Riccardo Puliti පවසයි. ඔහු ඒ බව ප්‍රකාශ කර ඇත්තේ, උප සභාපති රිකාඩෝ පුලිටි සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර සාකච්ඡාවකදී බව පැවසේ….